චිත්‍රපට කැමරා ශිල්පී සුමින්ද වීරසිංහ අනුරාධපුර රෝහලේදී අභවප්‍රාප්ත විය. චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ස්ථාන සොයන්න ගොස් සිටියදී ඔහු අසනීප වී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන්සුව අත්වේවා !!!!
භක්ති,සුමින්ද රගපෑවේ කොයි කාලෙද? මම නම් දැකලවත් අහලවත් නෑ
කමල් ඉන්නේ ලංකාවේ නෙමේද? අනුරාධපුරේ රෝහල කියන්නේ ජාතික රෝහලක්.ඉන්න වෛද්‍යවරු දෙවිවරු වගේ.අපහාස කරන්න කලින් ටිකක් හොයලා බලන්න
ඔබට අජරාමර නිවන් සුව අත් වේවා..!!
මේ මොනවද මේ කමල් දන්නෙ.. අනුරාධපුර රොහල දුෂ්කර නැහැ ගිහිං බලන්න..
ඔබට නිවන් සුව කලාකරුවාණෙනි.....
ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව අත් වේවා !
ඔබට නිවන් සුව අත්වේවා !!
ඔබට නිවන් සුව!
සුමින්ද මහත්තයට නිවන්සුව...
ඔබත් රැල්ලට හසු වු ඡායාරූප ශීල්පියෙක් වුණානම් ඔබවත් ෆයිට් එකේන් ගෙනියාවි...
නිවන් සුව අත්වේවා!
අමා මහ නිවන් සුව!
උතුම් මිනිසනෙනි ඔබට අම මහා නිවන් සුව
මේ සියල්ලට වඩා ඔබ උදාර පියෙකි. වෙරෝනිකා ගේ වියෝවෙන් මව් සෙනෙහස අහිමිවූ ඔබ දියණියට උසස් අන්දමින් O/L, A/L, Degree ජය ගැනීමට ඔබ සියලු දේ කැප කළේය.
කලාකරුවාණෙනි,ඔබට නිවන් සුව!
මේ රටට වටින මිනිස්සුන්ට මීට වැඩිය සළකන්න කවුරු කවුරුත් හිතුවොත් හොදයි
ඔබට නිවන් සුව කලාකරුවාණෙනි.....
සුවහසක් සිත් සතන් සනහාලූ සොඳුරු කලා කරුවානනි...! නුඹට නිවන් සුව....!
දක්ෂ ශිල්පියෙක්....අපේ කණගාටුව....
කමල් හරි.කිසිම වැඩක් නැති රටට බරක් වෙච්ච දේශපාලඥයො වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන රටේ මේ වගේ අයෙක්ට ලැබෙන තැන ඔන්න
කලාකරුවාණෙනි, ඔබට අජරාමර නිවන් සුව.........
තුන්වන ඇසින් සැපදුක එක ලෙසම දැක ඇත්තම ජීවිතය මේ යැයි කියූ සඳ ලෝකය දකින්නට බලකළ රූප පෙළ පමණක් ඉතිරි කර ඔබ නික්ම ගොස් ඇත
දක්ෂ කලාකරුවෙක්,කැමරා ශිල්පියෙක් දැයට අහිමීම පිළිබද කණගාටුයි. එසේම ඔහුට නිවන් සුව පතමි
ඔව් ඒක තමා, සමහරැ සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්නව, රටට සේවයක් කරන කලාකරුවො නිකම් මියැදෙනව, මම හිතන්නේ මෙතුමා ''ජනතා කලාකරුවෙක්'' නෙමේ වෙන්නැති, නැත්නම් රජ්‍ය අනුග්‍රහය ලැබෙනව නොවැ. ඔබට නිවන් සුව..!!!!
ඇමතිල ගුවනින් කොළඹයට ගෙනියනවා.. රටක් වටින ජනතා හදවත්වල සිටින කළා කරැවන් දුශ්කර රෝහල්වල මිය යනවා...
ඔබට නිවන් සුව!
හැත්තෑව දශකයේ කලාපෙළ මගින් බිහිවී සුමිත් අමරසින්හයන්ගෙන් ශිල්පය දැනගෙන අපරටට ඉමහත් සේවාවක් සිදුකල සුමින්දයන් සමාදානයේ සැතපෙවා !
ජීවිතයේ නියම ඇත්ත මෙයයි .රංගනයෙන් සිත් සතන් සතුටු කර ඔබට නිවන්සැප ලැබේවා......
කාගෙ කාගෙත් දැන ගැනීම පිණිසයි. අනුරාධපුර රෝහල කියන්නෙ ඉතාමත් උසස් තත්වයේ රෝහලක්. යුධ සමයේ අපේ රණවිරුවෝ බොහොමයක් ප්‍රතිකාර ගත්තෙ මෙතනින්. මෙම රෝහල පහසුකම් අතින් දෙවෙනි වන්නෙ ජාතික රෝහලට පමනයි. දේශපාලනයෙන් අනාථ වුවන්, රජරට ජනතාවට අපහාස කිරීමෙන් වළකින්න. සුමින්දට නිවන් සුව!
වජීගෙ අදහසට මම එකගයි.. ආදරනීය සුමින්ද සහෘදයානෙනි ඔබට නිවන් සුව පතමි.....!!
සුමින්ද ඒ අසිරිමත් කලාකරුවාණෙනි, ඔබ ටික කලකට පෙර හදිසි අනතුරක් නිසා කළුබෝවිල රෝහලේ ඇඳ මත සිටියදීත් ඔබ සිනාමුසු මුහුණින් ඔබ වට කරගත් ඔබේ හිතවතුන් සමග ඔබේ වේදනා සඟවා ගන්නන්ට දැරු උත්සාහය මම දුටිමි. ඔබ වැනි කලා කරුවන් රටකට බිහිවන්නේ කලා තුරකිනි. අද ඔබත් ඔබේ බිරිඳත් දෙදෙනාම නොමැතිව දියණිය කෙසේ මේ දුක තනිවම දරා ගනීවිද? ඔබට අජරාමර නිවන් සුව.
අපේ සහෘදයාණෙනි, ඔබට නිවන් සුව!