කොකාවිල්හිදි වෙඩි වැදී මිය ගිය බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවක වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවසට අද (06) විපක්ෂ නායක ආර් සම්බන්දන් ගියේය.
මිය ගිය සිසුවාගේ මව හා ඥාතීන්ට ඔහු එහිදි ශෝකය ප්‍රකාශ කළේය.
කොකාවිල්හිදි වෙඩි වැදී මිය ගිය බව කියන යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවක වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවසට අද (06) විපක්ෂ නායක ආර් සම්බන්දන් ගියේය.
මිය ගිය සිසුවාගේ මව හා ඥාතීන්ට ඔහු එහිදි ශෝකය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක බෙදාගැනීම ඉතා හොඳ ගුණාගයක්. (ර)
පස්යාලේ වෙඩි වැදුණු අයගේ ගෙවල් වලට යන්නෙ නැද්ද? (නි)
දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ නිල විරුද්ධ පක්ෂ තත්වය ලබාගත්තාට පසු දෙමළ ජනයා වෙනුවෙන් පමණක් පෙනීසිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට විරුද්ධයි. සදාචාරවිරෝධීයි. මේ සම්බන්ධයෙන් ඔවුන් තවම සිටින්නේ ප්‍රාථමික අවධියකයි. දේශපාලන පරිණතභාවයකින් යුතු පුළුල් පරාශයක වැඩ කරන්න ඔවුන් අකමැති නම් හෝ නොහැකියාවක් ඇත්නම් වාර්ගික නියෝජනයක් සඳහා පමණක් ඔවුන් ගෞරවනීය විරුද්ධ පක්ෂ තත්වයට අයිතිවාසිකම් නොකිව යුතුයි. (නි)
දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, සිංහල හෝ වේවා සියලුම දේශපාලකයන් පොදුවේ රටේ ජනතාව වෙනුවෙන් පෙනීසිටිය යුතුය. ජාතිය කුලමල බේදය වෙනුවෙන් පෙනීසිටින තාක්කල් මේ දේශය තුළ සාමය හා සහජීවනය කියන දේ ස්ථාපිත කළ නොහැක. (නි)