කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට කළමනාකරුවන් දෙදෙනකු ද, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තායි කාන්තාවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට කළමනාකරුවන් දෙදෙනකු ද, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තායි කාන්තාවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවා හැමතැනම තිබෙනවා (නි)
හේවාවිතාරණ, කැසිනෝ වගේද මේවා....(ස)
කැසිනෝ එපා කියලා කෑගහන අය මේවට කෑගහන්නේ නැත්තේ මොකද? (නි)
ඕක වසංගතයක් වෙලා (දී)
කනිෂ්ක, මේ රැකියාවේ අමාරුව ඔබට,මට තේරෙන්නේ නැහැ.(දී)
ඕව ඔහොම තමයි (දී)
ඔන්න ඕක, නීති ගත කරලා දැම්මනම් ඉවරයිනේ. (නදී)
සමහර බටහිර රටවල තනිකඩ විශ්‍රාම ගිය මහත්වරු තම රටෙන් විශ්‍රාම වැටුප තායිලන්තයයට හරවා ගෙන,තමුන්ගේ සැදෑ සමය එහි ගෙවනවා.මොකද කෑම,බීම,නිවාස කුලිය ඉතා අඩු නිසා. (අ)
කොල්ලුපිටියේ හෝටලයක් කිව්වහම ගෑණු ළමයෙක්ගේ නමක් මතක් වුණා. (අ)
පොලිසියට ගණිකා නිවාස අල්ලනවා හැරෙන්න වෙන අල්ලන්න දෙයක් ඇත්තෙම නැද්ද?(දී)
මේවා නවත්තන්න බැහැ (දී)
මේවා නැතිකරන්නම බැරිනම් නීතිගත කරලා දාන්න. එතකොට හොරෙන් හොරෙන් කරන්න ඕනේ නැහැනේ. (දී)
තායිලන්ත කාන්තාවන්ගේ රැකියාව ඕකමද? (නදී)
අපේ රටේ කාන්තාවන් සමහරු මෙවැනි තැන් වලට අහුවෙලා අමාරුවේ වැටෙන්නේ තමන්ගේ ආකල්පමය වැරදි නිසා. සමහරු පිට ඔපයට බොහොම කැමතියි. උගත්කම සහ වෘත්තියමය හැකියාවන් වෙනුවෙන් ජීවිතයේ කාලාන්තරයක් වැය කර උසස් ජීවන තත්වයක් හිමි කරගන්න විධායක නිලධාරිනියක් රැකියාව නිසා ලැබුන සැප සම්පත් මේ බවලතුන් කිසි මහන්සියක් නොවී එක රැයකින් ලබන්න කැමතියි. (නි)
අද ලංකාවේ විතරක් නොවේ, ලෝකයේ කොහේ බැලුවත් ගැහැණිය විකුණාගෙන කන එක (විවිධාකාර ක්‍රම මඟින්) තමා සිදුවන්නේ. (නි)
සම්බාහනයට කියලා ගියාට වෙන්නේ තවත් එකක්. (නි)
අපේ රටේ සම්බාහන ගැන මොන කතාද? (නි)
අපේ ප්‍රදේශයේත් රුසියන් නංගි කෙනෙක් සැරිසරනවා. කාගේහරි හයියක් ලැබෙනවා වගේ. ගෙයකුත් කුලියට අරගෙන (නි)
මේ රට පිළිබඳ මොන කතාද? (නි)
ඉර හඳ පවතින තුරු, මනුෂ්‍ය වර්ගයා ලොව සිටිනතුරු, මේ රස්සාව නැතිකරනු බොරු. (නි)
පළාතේ එස් පී ට ඕ අයි සී ට කේන්ති ඇති වලාන ඒකකයත් එක්ක. (ස)
වලානෙන් එනතුරුම, කොල්ලුපිටිය පොලිසිය මේ ගැන නොදන්නේද? සම්බාහනය කියන වචනයට දැන් අලුත් අර්ථකථනත් එක්වෙලා (නි)
කොලුපිටියේ හෝටල් මොන කතාද..අරුගම්බේ, පාසිකුඩා ,කල්කුඩා හෝටල්වල තායි නංගිලා පිරිළලු. ඒක ඉතින් සංචාරක කර්මාන්තයේ ලක්ෂණයක්. විදේශ විනිමය කෙසේ වෙතත් දේශීය විනිමය පිට යනවා වගේ. (නදී)