IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


සෝමරතන හිමියන්ට ගෞරව නාම තනතුරක්

(වසන්ත චන්ද්‍රපාල)

පුලුකුණාව රජ  මහා විහාරය, අම්පාර සාම බෞද්ධ විහාරය, නාමල්තලාව ශ්‍රී ශෛලබිම්බාරාමය, කල්මුනේ ශ්‍රී සුභද්ධාරාමය, මාණික්කමඩු පුරාණ රජ මහා විහාරය, අම්පාර මාහාවාපි විහාරය, අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ඇතුලු විහාරස්ථාන ගනණාවාකට නායකත්වය දෙමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී විභුතිය ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මහා  සඝරුවනක් බිහි කරමින් කටයුතු කරන ලද කිරිදිවැල සෝමරතන හිමියන්ට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විසින් සෝමරතන හිමියන්ට ගෞරව  නාම සහිතව තනතුරක් ලබාදිමට පියවර ගෙන තිබේ.

ඒ අනුව සද්ධර්ම කීර්ති  ශ්‍රී සුමනතිස්ස ඉන්ද්‍රසාර යන ගොරව නාමය සහිතව උතුරු නැගෙනහිර දෙපලාතේ සමත බල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙස කිරිදිවැල සෝමරතන හිමියන් පත් කර තිබේ.

සෝමරත්න හිමියන්ට නායක පදවිය පිලිබද ව සන්නස් ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17)  අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පිලිගන්වනු ලැබිය. විජිනිපත පිළිගැන්විම දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී විරසිංහ මහතා විසින් සිදුකරනු ලැබිය.

මල්වතු මහා විහාරිය අනුනායක නියංගොඩ විජිතසිරි හිමියන් මෙම උත්සවයේ මුලසුන දැරීය. ලංකාවේ විවිධ පළාත්වලින් මහා සංඝරත්නය අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලැබිය.

 



අදහස් (6)

සෝමරතන හිමියන්ට ගෞරව නාම තනතුරක්

විජිත් Monday, 18 March 2024 05:27 PM

ඡන්ද ගුණ්ඩු? ටයිටල් එකක් දීලා, හාමුදුරුවන් ලවා දායකයින්ට කියන්නද පොහොට්ටුවට ඡන්දෙ දෙන්න 'කියලා. නාකි මයිනෝ, වලපයයි, ගොඩපයයි තියාගෙන ආයෙත් "නයි" නටවන්නද හදන්නේ? නටවලා බලපන් මොකද වෙන්නේ කියලා. ජම්පර් ඕනෑ නැහැ ඔය සාටකයෙන් අමුඩයක් ගහලා කූඩුවට යන්න ලැහැස්ති වෙනවා ළඟදීම...!

:       9       18

RanjithMonday, 18 March 2024 06:45 PM

අනේ ඔව් අපේ හාමුදුරුවනේ, මුසා බස්වලටනම් රැවටෙන්න එපා...

:       6       7

එරංග Monday, 18 March 2024 09:38 PM

විජිත් ගොයියෝ , තමුන්ගේ වයස කීයද හැබෑට? අප්පයි අප්පුච්චයි ඉන්නවා නම් උන්දලාගේ වයස කොහොමද? උන්දැලටත් තමුන් කතා කරන්නේ "නාකි මයින්" විශේෂනය සමග ද? තමුන් වගේ වසලයින්ට මුල අමතක උනාට අම්පාර, පුළුකුනාව ඇතුළු ඒ පලාත්වල මිනිස්සුනට තාම මතකයි ඒ අයව ග්‍රහණයෙන් මුදවා ගත්තේ කව්ද කියල. ඔය කිරින්දිවල සෝමරතන හාමුදුරුවෝ හොදටම දන්නවා අරන්තලාව භික්ශු ඝාතනය ගැන. විජිත්ල වගේ ගුණමකුවෝ මේ රටට සාපයක්. දන්නා දේකුත්, නොදන්නා දේකුත් නැති නිසා.

:       0       0

බද්රානි Monday, 18 March 2024 10:46 PM

"සියල්ල අත් හැරියට ගෞරව නාම" අත් හරින එක ඔට්ටු නැතිව ඇති..? තක්කඩි පාලකයෝ හා බඩ ගෝස්තරවාදී පුජකයෝ එකතුවෙලා මේ රටට කර තිබෙන හරිය ගැන ආයේ අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ....ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව අහිමි මන්ද බුද්ධිකයින්ට චුන් වෙන්න නම් කියාපු වැඩ මේවා...

:       0       0

Perera Tuesday, 19 March 2024 09:42 AM

මෙයාලා වැළඳ ගන්න ඔය තාන්න මාන්න තනතුරු සැප සම්පත් ගැන බුදු හාමුදුරුවන් මොනවද වදාළේ ?

:       0       2

චින්තක Tuesday, 19 March 2024 12:10 PM

ගෝල්ෆේස් අරගලය වෙලාවේ ජනතාව නිගරු කර පලවාහැරි කෙනෙක්ගෙන් ගෞරව නාමයක් ලබන්නෙ කොහොමද පැහැදිලි කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 560 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 62 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 435 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 531 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 716 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1012 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site