( අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට ) - බලන්ගොඩ කනටිරියන්වල ශ‍්‍රී මහා බෝධි විහාරාධිපති නෙල්ලෙවල විමලසාර හිමියන් සබරගමුව පළාතේ ප‍්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලබති.
සන්නස් පත‍්‍රය ප්‍රදානය හා පිළිගැනීම ලබන 23 දින පස්වරු 2.00ට එම විහාරස්ථානයේදී, රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ සුමංගල නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුසසුන බැබලේවා. නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ලොකු හාමුදුරුවනේ ඔබ වහන්සේට.අ)
මහජනයා සසර කතරින් එතෙර කිරීමටත් ශක්තිය දිර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි!(දිල්)
අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා (දිල්)
නෙල්ලිවෙලා විමලසාරහිමියන් මා හදුනන්නේ බොහෝ කලක සිටය ඔබ වහන්සේ ප්‍රදේශයට ආගමට ජාතියට කරන සාසනික සේවයට පිදුම් ලැබිය යුත්මය ඔබ වහන්සේට තාව දුරටත් ශාසනික සේවය කිරීමට තිසරණ බලෙන් සක්තිය ධෛර්යයය ලැබේව (අ)