‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන’ ප‍්‍රදානෝත්සවයේ වසරේ ජනතාවගේ ක‍්‍රීඩකයා සම්මානය සඳහා කෙටි පණිවුඩ (එස්.එම්.එස්.) යැවීමේ අවස්ථාව මේ මස 22 වැනිදා සිට ජනතාවට හිමිවේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයන් 100 දෙනකු අතරින් ජනප‍්‍රිය කී‍්‍රඩකයා තේරීමේ අවස්ථාව එහිදී ජනතාවට හිමි වෙයි.
මේ මස 22 වැනිදා සිට නොවැම්බර් මස 29 වැනිදා දක්වා දින 35 ක කාලයක් ජනතාවට කෙටි පණිවුඩ යැවිය හැකිය. අදාළ කී‍්‍රඩකයන් 100 දෙනාගේ තොරතුරු www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. සියැට් ^ceat ..... ) හිස් තැනක් තබා කී‍්‍රඩකයාගේ නම සඳහන් කර ඕනෑම දුරකතන ජාලයකින් 6797 අංකයට තමන් ප‍්‍රිය කරන කී‍්‍රඩකයාට කෙටි පණිවුඩ යොමු කළ හැකිවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd