IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


සිරි මහ බෝ මළුවත් කැළණි විහාරෙත් සුදුවතින් බබලයි

බිනර පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහ බෝධිය හා අටමස්ථාන අවට අද (16) උවැසි උවැසියන් පෙහෙවස් සමාදන් වුහ.

දාන ශීල භාවනා ඇතුලු ආගමික වැඩසටහන් රැසක් අටමස්ථානාධිපති  පල්ලේගම සිරිනාවස හිමියන්ගේ  අනුශාසකත්වයෙන් පැවැත්වේ.

සතිඅන්ත නිවාඩුවත් සමඟ  දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට  බැතිමත්හු අනුරාධපුරයට පැමිණ සිටියහ.

3-(1)_23456 6_7587 7-(2)_657JU

5-(2)_657 1-(1)_LIMFHRUE

ජායාරූප - උපුල් තම්මිට

2352[1] 2363[1] 2371[1] 2374[1] 2378[1] 2391[1] 2407[1]

ජායාරූප - ලාල් එස් කුමාර


මහ පාරේ පයින් ගමන් කරද්දී පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශය අද පිළියන්දල ශ්‍රී විජයවර්ධනාරාමයේදී පැවැත්වීය.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා දේශන පවත්වන අයුරු ඡායාරූපයේ දැක්වේ.

pizap.com14740113735842



අදහස් (0)

සිරි මහ බෝ මළුවත් කැළණි විහාරෙත් සුදුවතින් බබලයි

ප්‍රියානි විරකෝන් Friday, 16 September 2016 05:58 AM

සාදු සාදු සාදු (ම)

:       0       0

අනුරාධ Friday, 16 September 2016 06:18 AM

සාදු !සාදු !! සාදු !!! (හේ)

:       0       0

කමණි Saturday, 17 September 2016 04:11 AM

සාදු! සාදු!! සාදු!!! කීමෙන් බෞද්ධයෝ වෙන්න පුලුවන් නම් ලංකාව ලෝකේ උතුම්ම රට වෙන්න ඕනෑ. (නි)

:       0       0

අත්තනායක Friday, 16 September 2016 07:30 AM

සාදු සාදු....(හේ)

:       0       0

දයානි Friday, 16 September 2016 07:26 AM

සාදු! සාදු!! සාදු!!!!, (හේ)

:       0       0

හේමන්ත Friday, 16 September 2016 08:04 AM

මගේ රට බුදු දහමෙන් බැබලේවා.! සාධු සාධු සාධු (හේ)

:       0       0

ටිකිරි Friday, 16 September 2016 12:11 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 402 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 540 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 574 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 534 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 347 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 168 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39445 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site