IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


සිරිකොතේදී වජිරගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

 බංකොලොත් වූ රට ගොඩගැනීම සඳහා වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුව ඇති මොහොතේ ඒ ගමනට වෛරය ක්‍රෝධය මුසු කිරීම බලවත් කණගාටුවට කරුණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රට බංකොලොත් වීම ගැන හොයන්නට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී තමා කළ ප්‍රකාශයක් විකෘති කරමින්  මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අපහාස වන සේ ප්‍රචාර පැතිරීම  ගැන  තම කණගාටුව ප්‍රකාශ කරන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා කීය.

පසුගිය කාලයේ රටේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද අවස්ථා කිහිපයක දී කරුණු පැහැදිලි කර ඇතැයි කී වජිර අබේවර්ධන මහතා එම කිසිදු කාරණයක දී තමා  කිසිදු මුදල් අමාත්‍යංශ නිලධාරියකුගේ නමක් හෝ සඳහන් කර නොමැති බවත් තමා කළේ දේශපාලඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් අතින් සිදු වූ වැරදි නිවැරදි කර ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීම පමණක් යැයි කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  බංකොලොත් රට නිවැරදි මාවතට ගෙන එමින් සිටින විට ඕනෑම රාජ්‍ය නිළධාරියකු හා මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයා ඇතුලු රාජ්‍ය නිලධාරීන්  නිවැරදි මාවතක ගමන් කරවමින් සිටින බවද අබෙිවර්ධන මහතා පැවසීය.



අදහස් (5)

සිරිකොතේදී වජිරගෙන් ප්‍රකාශයක්

ප්‍රියන්ත Wednesday, 20 September 2023 03:12 PM

බැඳුම්කර වංචාව...

:       2       14

CK.Lankaputhra Wednesday, 20 September 2023 03:31 PM

රට බංකොලොත් බවෙන් මුදවා ගන්න ගමන යන්න හදන්නේ රට බංකොලොත් කරපු උන් රකින ගමන් උන්ගේ උපදෙස් වලට අනුව උන්ගෙ හෙන්චයියන් වටකරගෙන රට කරන අයට මේ රට ගොඩ ගන්න බැරි බව ලේඩි පස්සක් තියන ඕනැම එකෙකුට තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා ඔය බයිලා අපට වැඩක් නෑ.

:       3       24

ගමේ එකාලා Wednesday, 20 September 2023 04:46 PM

රටම බංකොළොත් කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට රට පත්කෙරුවේ බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන්. පින් ජනපතියා රට නිවැරැදි මාවතකට පත් කිරීම කෙසේවෙතත් දූෂිත පවුල් පාලනේ අයව ආරක්ෂා කරන බව නම් පේන්න තියෙනවා...

:       2       12

de silva Wednesday, 20 September 2023 10:56 PM

මුගේ මොලේ කචල්

:       0       0

Bamunuarachchi Thursday, 21 September 2023 06:18 AM

රටේ දරුවන්ගේ සිත් වලට වෛරය, ඊර්ෂාව, ක්‍රෝධය ඇතුල් කලේ පාහර ජෙප්පෝ. රටේ පළාත් නවයට ශ්‍රීමත් ප්‍රේමදාසලා නවදෙනෙක් බිහිවේවා! සජියා හාදය නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොක්කන් 13කගේ රට ගිණුම් අවුස්සයි
2024 ඔක්තෝබර් මස 12 3418 0

විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ


චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 4131 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 738 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 1038 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2974 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3891 9

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40164 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26002 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 270 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1329 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site