මීගමුවේ දී 2002 දී රිය අනතුරකින් පුද්ගලයකු මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්න රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මීගමු මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නියෝග කළාය.
හිටපු ඇමැතිවරයාගේ විදෙස් ගමන් තහනම් කැරිණි.
සෑම මසකම තුන් වැනි ඉරිදා පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලුවෝ මොනවා කළත් ඇප දෙනවා ..නිදහස් වෙන්නත් ලේසියි ..? (හේ)
රිය අනතුරු සිතාමතා කරන දේවල් නෙමෙයිනේ (නි)