සර්පයන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගත කරන්නවුනට දෙන ප්‍රති විෂ නාශක ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටළුවක් ඇතැයි අනුරාධපුර රෝහලේ කායික රෝග විශේෂඥ ඒ.කේ. බණ්ඩාරනායක මහත්මිය කියන්නීය. විෂ උග්‍රවීමක් ද එසේත් නැත්නම් එන්නතේ ප්‍රමිතිය ගැන දෙවතාවක් සිතන්නට සිදුවී ඇතැයි ඕ කියන්නීය. පසුගිය මාසයේ රෝගීන් තිදෙනකුම මරණයට පත්වීම නිසා වෛද්‍යවරුන් අතර මේ ප්‍රශ්නය මතුවී ඇත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්.එම්. ටී.බී විජේකෝන් මහතා කියනුයේ ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ගැනි කිසිත් කිව නොහැකි නමුත් වෛද්‍යවරැන් එම එන්නත ගැන දැක්වූ අදහස් සෞඛ්‍ය අමාත්‍යංශයට යැවූ බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් ගෙනාපු අයගෙන් ඇහුවනම් කියයි කොහොමද එන්නත් බාල වුණේකියලා.
කලින් ගෙන්නපු බාල පෙට්‍රල් වගේද දන්නෙ නෑ