අපි මීට කලිනුත් කතා කළා අපි ප්‍රවීණ කලා ශිල්පියෙකුගේ බිරියක් ගැන. මතකනෙ දණිස් අමාරුවට බෙහෙත් ගන්න ගිහිං විරේක වෙන්න බෙහෙත් දීපු සිද්ධිය.
ඔන්න මෙයා නෝනව ගෙනිච්චලු හොඳ දොස්තර නෝනා කෙනෙක් ගාවට කොළඹ පෞද්ගලික රෝහලකට. දොස්තර නෝනා බලන්න කලින් ලෙඩාගෙ උස, බර, රැධිර පීඩනය එහෙම පරීක්ෂා කරලා ෆයිල් එකක සටහන් කර ගන්නවනෙ.
ඔන්න මේ දොස්තර නෝනගෙන් ඇස් උඩ ගියාලු බර දැක්කම.
"බර නම් වැඩියි නෝනෙ. කොහොම හරි බර අඩු කරගන්න ඕනෙ හොඳේ, නැත්නම් මම මේ දෙන බෙහෙත් වලින් ප්‍රයෝජනයක් නැති වෙයි* දොස්තර නෝනා කිව්වලු.
ඉස්පිරිතාලෙන් ගෙදර එනකම්ම මහත්තයා කිසිම කතාවක් නැහැලු.
"මොනවද අනේ ඔයාට වෙලා තියෙන්නේ? මූණ එල්ලගත්ත ගමන්ම ඉන්නෙ...." ඇය අහනවා.
"අපි කිව්වම අහන්නෙ නෑනෙ බර අඩු කරගන්න කියලා..."
"අයියෝ ඕකද හේතුව? දොස්තර නෝනට පිස්සුනෙ. අද මම ඇඳගෙන ගිය සාරිය බර එකක්. ඒකයි බර වැඩියෙන් පෙනනලා තියෙන්නෙ"
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාරියෙ බර අනේ....