පානදුර වෙරළ උද්‍යානය මුහුදේ දිය නාමින් සිටියදී සිකුරාදා හවස අතුරුදහන් වු තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු දෙක අද (17) අලුයම වාද්දුව සහ පානදුර ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇතැයි පොලිසිය කියයි.
ඊයේ හවස දියනෑමට ගිය පිරිසකගෙන් හතරදෙනෙකු දියේ ගිලි ඇති අතර ජීවිතාරක්ෂක නිලධාරින් විසින් දෙදෙනෙකු බේරාගෙන රෝහල් ගත කරීමේදී එක් අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකු අතුරුදහන් විය.
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.
ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිරුරු දෙක ගොඩගසයි.
චානක ලොස් ඇන්ජලිස් Saturday, 17 September 2016 04:31 PM
මේ දියේ ගිලී මියයන ක්‍රියාදාමයට කිසියම් සංවිධානයක් හෝ කිසියම් වගකිවයුතු අංශයක් කිසියම් ආරක්ෂක පියවරක් ගන්න උත්සාහ නොකරන්නේ ඇයි? අඩුගානේ ඒ පිළිබඳව දැනුවත් කිරීමක්වත් කරන්න. වතුරක් දකින පළියට පිහිනන්න දන්නේ නැත්නම්, එම ස්ථානය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිනම් කිසිවිටෙකත් දියකට බහින්න එපා (නි)
ප්‍රසන්න Saturday, 17 September 2016 06:15 AM
මේ දවස්වල කොච්චර කිව්වත් ඔය මිනිස්සු අහන්නෙ නැහැනෙ. මේ ටිකේම කී දෙනෙක් නම් ඔය වතුරෙම මැරුනද. (නි)