විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අද කොළඹ විශ්ව විද්‍යාලයේ සිට වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනින් පැමිණියහ. සියලූම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ ඊට එක්වූහ. වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් තුනක් මත ඔවුන් වැඩවරා අදට දින 16කි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අය හැමදාම පාරට බහින්නේ..
අද පොල් නැද්ද
දැන් තමයි මිනිස්සු පාරට බහින්න තීරණය කරල තියෙන්නේ .පරක්කු වෙලා හරි ඇස් ඇරිච්ච එක හොඳයි....
නෑ ගුරුගේ ..........අද ගල් ගහලනේ......
ගිවිසුම් අත්සන් කර අය පොරොන්දු ඉටුකරානම් මේ සේවකයෝ අද වැඩනේ ?
මේ අයගේ ඉල්ලීම් වලට මොනවද දෙන තීන්දු
මේ කපේනම් පඩි වැඩි කර ගන්නවා බොරු..
ලොකු තැන කෝ ?
බොහොම සාමකාමී පා ගමනක්.මේ අයගේ ඉල්ලිම් දෙන්න පුලුවන් නම් දෙන්න
හරි තීරණයක් දෙන්න බරිලු ....??????
මෙයාලට රැකියාව කරන්න බැරිනම් අයින් කරල අලුත් අය ගන්න තියෙන්නෙ.
දේශපාලන පොරොන්දු පසු පස යාම හරියට මිරිගුවක් පසු පස යාම හා සමානයි කියලා දැන්වත් තේරුම් ගන්නවා නම් හොදයි
ප්‍රගීත් 2012-06-20 17:17:54 "මෙයාලට රැකියාව කරන්න බැරිනම් අයින් කරල අලුත් අය ගන්න තියෙන්නෙ." නිකන් මෝඩ කතා කියන්න එපා