තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ අනධ්‍යයන සේවකයෝ පේරාදෙණිය ගලහා හන්දියේ දී දේව කන්නලව්වක් කැර පොල් ගැසූහ. සරසවියේ සිට පෙරහැරකින් ආ සේවකයෝ දහසක් පමණ ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ කරන්නේ .....මේ තරම් මෝඩද මිනිස්සු...
තව ටික දවසකින් හෝන් ගහයි ද ??
දැන් එතකොට මෙයාල වැඩකරන්නේ විශ්වවිද්‍යාලෙද..... ?
වැඩිම පඩි ගන්නෙ මේ ගොයියලා තමයි.සේවයවත් හරියට කරන්න.....
මෙතන ඇත්ත මේකයි.දෙවියන්ට පොල් ගහන එක මෝඩකමක් වුණත් බලධාරීන් මෝඩ නිසා ඒ ගොල්ලෝ හිතනවා දෙවියන්ට පොල් ගැසීමෙන් ඒ දේව ශාපේ ඒ ගොල්ලන්ට වදිනවා කියලා
පොල්ටික අපරාදේ මෙච්ච ගණන් කාලේ....
ඔතන දෙවියො නැති නිසා හොඳයි..හිටියනම් මෙයාලගේ ඔලු ගෙඩි ටික අරන් ගහයි ගලේ.......!
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.පොල් ගෙඩියේ ගාණ ගැණවත් හිතලා මේ මෝඩ වැඩේ නවත්වන්න
පොල් ගෙඩියක් රු. 30x100 රු.30,000 මෝඩ රැළක්..අයියෝ සල්ලි..
පොදු යහපත හිතන්න බැරි සේවකයෝ...
මේ වගේ මෝඩ මිනිස්සු තවත් ලෝකේ ඉන්නවද ??දැන් ඉතින් ඉල්ලීම් ඉටු වෙයිද?????????
පෙරේරා මහත්තයෝ , මගේ තාත්තත් අනධ්‍යන සේවකයෙක් , හැබැයි ගන්න පඩියෙන් මාසෙන් බාගයක් වත් ජීවත් වෙන්න බෑ . තමන්ගේ අයිතිවාසිකම් රැකගන්න මෙහෙම දේවල් නොකර ඉන්න පුළුවන් අපේ දෙමව්පියන්ටත් . අපේ දෙමව්පියො අපිව ජීවත් කරවන්න මහා ලොකු සටනක් කරනවා . අවුරුදු 20 කට කිට්ටු කාලයක් වැඩ කරලත් අපිට කියල ගෙයක් හදාගන්න බැරි වුනා . තාත්ත ගන්න පඩියෙන් ගෙවල් හදනවා තියා අපිට මාසේ භාගයක් කන්නවත් මදි . තාත්තගේ ඒ හීනේ හැබෑ කරන්න ඕන නිසා මම මැද පෙරදිග රැකියාවකට ආව . ගොඩක් අනධ්‍යන සේවකයන්ගේ තත්වය ඕක තමයි . ඔබ කියන විදියට මේ සේවකයන්ගේ පවුල් ජීවත් කරවන්නේ කැම්පස් එන දරුවන්ගේ අහිංසක දෙමව්පියන්ද ? එතකොට මේ අහිංසක සේවකයෝ ඉන්න ඕන හැමදාම දුකේද ? මම ඕන කෙනෙක් සමඟ මේ ගැන වාද කරන්න කැමති , මොකද මමත් අනධ්‍යන සේවකයෙක්ගේ පුතෙක් නිසා .
හසී අංක ගණිතය ඉගෙන ගන්න Rs 3,000.00
හසී, කොහෙන්ද ගණන් ඉගෙන ගත්තේ ?
සරසවි සේවකයෝ වර්ජන වලට යන්නේ ඇයි කියලා ප්‍රතිචාර දක්වන කවුරුත් හිතලා නෑ වගෙයි හට දැනෙන්නේ. අද තියෙන ජිවන වියදමට සරිලන වැටුපක් කාටත් ලැබෙනව නම් වර්ජන මේ රටෙන් තුරන් කරන්න පුළුවන්, මාසේ ගන්න වැටුප ප්‍රමාණවත් ද? අද ජිවත් වෙන්න..... ඇමති බන්දුල කියන විදියට රු 2500 මසේ ඉන්න පුළුවන් නම් කොච්චර හොදද? එත් ඔහු හරි, මොකද එවගේ ඇමතිවරුන්ට ජන්දය දුන්න මෝඩ රැලට තේරෙන විදියට මෝඩ කතාවක් තමයි තෙරෙන්නේ... දැන් ඇමතිවරුන්ට සුභ අනාගනයක්.......... මේ රටට මේ වගේ දේශපාලනයක් ගැලපෙන්නේ නෑ මේ දේශපාලකයෝ රටත් දියණු කරනවා, හැබැයි මිනිස්සුන්ගේ රීරිමාංශයත් හුරන් කනවා....
කපුව අත්අඩංගුවට ගනීද??
අනධ්‍යයන සේවකයෝ පේරාදෙණිය ගලහා හන්දියේ දී කන්නලව් කරයි..
අනධ්‍යයන සේවකයෝ පේරාදෙණිය ගලහා හන්දියේ දී කන්නලව් කරයි..
පොල් ගහන්න ඕන කපුවගේ ඔලුවට තමයි....
හොර කපුවෝ....
නුවන්,ඔයා කන එක අඩු කර ගත්තොත් ගෙයක් වුණත් හදා ගන්න පුලුවන් වෙයි.විශ්ව විද්‍යාල වල වැඩ කරන අයට ලොකු පඩියක් හම්බ වෙනවා කියන්නේ.තව එක එක දීමනාත් තියෙනවලු නේද?
සමහරු මේ පොල් ගැසීමට පමණයි බය දිගටම පොල් ගැසීම කරන්න
ලස්සන ඩ්‍රාමා එකක්....
නිලධාරීන් නිහඩ නම් දෙවියෝ හරි මේ සේවකයන්ගේ ප්‍රශ්න දිහා සාධාරණව බලාවි
2012 වෙද්දි වත් අපේ මිනිස්සු හැදිලා නෑනේ.මෙහෙම අය ළගට අපි අපේ ළමයි යවන්නේ කොහොමද?
Mr නුවන්, ඔයා කියන විදියට ඔයාලගෙ පවුල ජීවත් කරවන්නත් ඕනෙ අපිද?මොකද ලාබ නොලබන සියලුම රජයේ ආයතන සේවකයන්ගෙ වැටුප් ගෙවන්නෙ ජනතාවගෙ බදු මුදලින් නිසා.ජීවත් වෙන්න සරිලන වැටුපක් නෙමෙයි,වැටුපට සරිලන විදියට ජීවත් වෙන්න ඉගෙන ගන්න.රැකියාවෙන් ලැබෙන වැටුප මදිනම් තව අතිරේක ආදායම් මාර්ග හොයා ගන්න ඕනෙ.රැකියාවෙ හැටියට තමයි පඩි ගෙවන්නෙ.(ආණ්ඩුවට කඩේ යෑමක් නොවෙයි.)
මීට වඩා හොද නැද්ද කුරුණෑගල ගිහින් පොල් ලෙලි ගැහුවානම්.. කියක් හරි හොයා ගන්න තිබුණනේ
ප්‍රගීත් ඔයා හරි. මමත් කියන්නේ ඒ ටිකම තමා. මනුස්සයෙක්ගේ රස්සාවේ හැටියට තමා පඩි ගෙවන්නේ, එහෙනම් ඉංජිනේරුවන්ට, දොස්තරලට ඇයි ලොකු පඩි ගෙවන්නේ, මිනිස්සු ඉගෙන ගන්නේ මොකටද?උසස් තැනකට ගොස් රැකියාවක් කරන්න නේද? ඉගෙන ගෙන නැතුව පිස්සු නටලා හිටියොත් හැමදාම ඔහොම තමා. දියුණු වෙන්න ඕන මිනිහා කාගෙන්වත් යමක් ලැබෙනකන් ඉන්නේ නැ. තමන්ගේ උත්සාහයෙන් දියුණු වෙනවා, අද කලේ එහෙම මිනිස්සුත් ඕන තරම ඉන්නවා.
පොඩි වැරදීමක් 30x1000 වෙන්න ඕන...සමාව භජනය කරනවා..!!!
දෙවියන් තිස්තුන් කෝටියක් ඉන්නවනේ.ඉතිං කාටද පොල් ගැහුවේ
මේ ගොල්ලෝ ඉස්සරවෙලා ගල් වලින් සප්පායම් වෙන්න ඇති
මයික් එකක් අරන් යාතිකා වෙන කපුවෙක් දැක්කමයි
පොල් ගෙඩි ටික ඔවු ගෙඩිවල ගසා ගත්තානම් මීට වඩා හොඳයි. දෙවියන් ඉන්නේ රේකිය ප්‍රශ්න විසදන්න නම් රජයක් රටකට මොටකද?
පොල් ගහන්න ඕන ගල් වල නෙමෙයි.. නොපෙනෙන බලවේගවලින් පිහිට ඉල්ලන මේගොල්ලන්ගෙ ඔලුවෙ...
කපුවා මයික් එකෙන් කියද්දි දෙයියෝ හෙඩ් ෆෝන් එකෙන් අහගෙන ඇති
මොඩ් කපුවෙක් (නවීන පන්නයේ) ඉංග්‍රීසියෙන්ද දන්නෙ නැහැ යාතිකා කළේ...??
මොඩ් කපුවෙක්.ඉංග්‍රීසියෙන්ද දන්නේ නෑ යාතිකා කරන්නේ
අනේ මේ මොන මෝඩ වැඩන්ද?
ආ... එයා සරසවි කපුවෙක්ලු නේද? හරි ස්වීට් අනේ, නෝනාගේ සාරියත් ඇදලා
දෙයියන්ට හොදට ඇහෙන්ට වෙන්න ඇති මේ මයික් තියන් ඉන්නේ
දැන් හැමදාම උද්ඝෝෂණ 10ක් විතර තියෙනවනේ.මේවට දැඩි නීති ගන්න ඕනි.නැතුව නවත්වන්න බෑ
ප්‍රේමදාස මහත්තයා වගේ පාලකයෙක් හිටිය නම් ඔය කපුවොත් කපෝති තමයි
ප්‍රේමදාස මහත්තය වගේ පාලකයෙක් හිටියනම්.. පොල් තියේවි.. කපුවත් කපෝති තමයි...!!
අනධ්‍යයන බව හොදට පේනවා.. දෙයියන්ගෙම පිහිටයි!!
ඉගෙන ගන්න කැමිපස් යන කට්ටියක් නෙමෙයි මේ.මේ අය කැම්පස් යන්නේ නාකි ගෑණු වගේ පොල් ගහන්න
අනේ දෙයියනේ මෙම පොල් කොහෝමද හිරමනේට දාන්නේ, වංගෙඩිවල දාලා මොලෙන් කොටපියව්. මේ දහවැනි සියවසේ කසායක්. පුත්තලමෙන් වතරු හොයන්න කියලා අපේ ආච්චි කියනවා.
අනධ්‍යයන කාර්ය මණ්ඩලය පේරාදෙණිය සරසවියෙ පමණක් 1000ක් ඉන්නවානම් ආචාර්යවරැත් එක්ක 3000ක් විතර වෙනවා ඇති.. එක ශිෂ්‍යයකුට ඉන්න ප්‍රමාණය හදල බැලුවොත් තේරේවි.. මෙච්චර සේවකයෝ පිරිසකට විශ්වවිද්‍යාලතුල රැකියා දීලා.. දැනට ගෙවන පඩිය ගොඩක් වැඩියි...
මෙලෝ රහක් නැති කට්ටියක්..
නිකං අපරාදෙ පොල් ටික
කපුමහතා බයේද මූණ වහගෙන ඉන්නෙ..
ඇයි මේ කපු මහතා මූණ වහගෙන ඉන්නෙ..
ආණ්ඩුවේ බලධාරීන් ට දෙන්න තියෙන ලොකුම දඩුවම අනේ ! අපොයි !! මෙවැනි දඬුවම් දෙන්න හිතක් පපුවක් නැති උන්ද ? බලධාරීන් වෙව්ලන හැටි දැක්කම දුක හිතෙනව
අහේතු කාලේන කජ්ජේන පුහුලං....!! අහේතු කාලයට පුහුලමෙන් කජ්ජ එනව වෙනුවට කජ්ජෙන් පුහුළමේ හැදෙයි...!!
කව්ද මේ බාල්දියක් උස්සන් ඉන්න එක්කෙනා?
දැන් ඔය පොල් ගහන්නෙ ඇමතිතුමටද? ඒඅයටනම් වදීද දන්නෙ නෑ..
මම හිතන්නේ මේක නිකම් ප්‍රචාරයට කරපු දෙයක්. දෙවියන්ට පොල් ගහල පඩි වැඩි කර ගන්න බැරි බව ඕන කෙනෙක් දන්නවා..
පොල් ගහලා හරියයිද බලමුකෝ
සරසවියේ උදවියත් පොල් ගහල ඉල්ලීම් ඉල්ලන තත්වෙට වැටිලද ....?
අද මේ අය ස්ට්‍රයික්,හෙට ලෙක්චර්ස්ලා ස්ට්‍රයික්, අනිද්දට මහා ශිෂ්‍යයො ස්ට්‍රයික්.අහිංසක දෙමවුපියන්ගේ දරුවන්ට ඉගෙන ගන්න දෙන්නේ නැති හැටි නිදහසේ