‘‘ලංකේෂ්වර‘‘ මරා දළ කපලා? කහටගස්දිගිලිය දිවුල්වැව පොලිස් වසමට අයත් මීමින්නාවල ප්රදේශයේ, කායන්ගොල්ලෑව වැව් රක්ෂිතය මායිමේ පිහිටි කුඹුරක් ආසන්න කැලෑබද ප්රදේශයක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගත් බව වනජීවී සංරක්.. 38 minutes ago
Y ජයාත් · 1 hour ago සුසිල්, වැඩිහරියක්ම ඉන්න දොස්තරලා දැන් අපේ රටේ උපාධිධාරින්. මොකද දැන් පශ්චාත් උපාධිය අපේ රටේ කරන්න පුළුවන් හින්දා. කැමති කෙනෙකුට රට ගිහින් අදාළ ආයතනවල සාමාජිකත්වය ගන්න පුළුවන්. නමුත් කතාව එ්ක නෙමෙයි. විදේශ උපාධි තියන අයටම මාෆියාව උඩට එන්න දෙන්නේ නැහැ. (නි) Reply 0
Y සඳුන් · 1 hour ago හරි නම් මේ අම්මලා තාත්තලා පාරට බහින්න ඕනෑ මේ විශ්ව විද්‍යාල ළමයින්ට විරුද්ධවයි. (නි) Reply 0
Y සිරි · 1 hour ago ඒ ගමන දෙමව්පියොත් වීදි බැස්සද? තම දරුවන්ට නොමිලේ සියල්ල දෙනු කියමින් මුදල් ගෙවා හෝ ඉගෙනගන්න හදන අනිත් දරුවන්ට එරෙහිවෙන මොවුන් නියම දෙමව්පියන්ද? (නි) Reply 0
Y ජයේ · 1 hour ago මේ විදියට පාරට බැහැල කෑගහන්න වෙලා තියන්නේ අපේ රටේ ඉන්න සහ ඉදපු පාලකයන්ගේ නොසැලකිල්ල නිසා කවදාහරි අපේ රටෙන් නිදහස් අධ්‍යාපනය කියන දේ සහ නිදහස් සෞඛ්‍යය සේවය නැති වුන දවසට ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්නේ මුලින්ම දැන් මේවා වැරදි කියලා කෑගහන පිරිසම තමයි. එදාට නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න වෙනවා (ම) Reply 0
Y තරිඳු · 1 hour ago රට ඇතුලේ අනන්තවත් පෞද්ගලික රෝහල් තියෙනවා. දොස්තරලත් ලොකු ගණන් වලට ඒ රෝහල් වල වැඩ කරනවා. රජයේ රෝහල් වල ප්‍රතිකාර දෙන්නෙ නැති දොස්තරලා පෞද්ගලික රෝහල් කෙරුවාවෙන් අහිංසක මිනිස්සු හූරාගෙන කනවා. සයිටම් වහන්න කියලා කෑ ගහන අය නිදහස් සෞඛ්‍ය සේවය වැඩිදියුණු කරන්න කියලා කෑ ගහන්නේ නැත්තෙ ඇයි? (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago වර්ජන, ගර්ජන, විරෝධතා විශ්ව විද්‍යාල විෂය ධාරාවට එකතුකළාම මේ ප්‍රශ්නයට වෙනත් අන්දමක පිළිතුරක් ලැබෙනවා. මේ විෂයන් උගන්වන්න පාරේම පුළුවන් නිසා කැම්පස් ඕනෑ නැහැ. තමන්ම විෂය උත්පාදනය කරන නිසා ගුරුවරු ඕනෑත් නැහැ. පොලිසියේ මහත්වරුන්ගෙන් බඩකට පිරෙන්න සංග්‍රහ ලැබෙන නිසා, කැන්ටින් ඕනෑ වෙන්නෙත් නැහැ. අනාගතයක් නැති නිසා සහතික ඕනෑත් නැහැ. (නි) Reply 0
Y ඇන්ජලෝ · 1 hour ago මේ අයට මොළය පෑදෙන්නේ කවදාද? නිදහස් අධ්‍යාපනයෙන් උගත් බොහෝ දෙනෙක් විදේශ ගතවෙලා. දේශපාලකයෝ අපේ දුප්පත් රටේ සල්ලි හොරාකනවා. මේ ගැන කතානොකර මෙය රජයට පවරා ගැනීමෙන් මජනතාවට තවත් පිරිහුණු ආයතනක් නඩත්තු කරන්න වේවි (නි) Reply 0
Y සුසිල් · 1 hour ago නියම ප්‍රශ්නය මහින්ද අහලා තියෙන්නෙ. අපේ විශේෂඥ දොස්තරලා ඒ උපාධිය ගන්නෙ ලංකාවෙන්ද? දන්නෙ නැති නිසයි අහන්නෙ. (නි) Reply 0
Y රන්ජිත් · 1 hour ago දොස්තරලා මොනතරම් වැඩිකළත් මේ රටේ රෝහලකට ගිහින් දුප්පත් මිනිහෙකුට ලේසියෙන් බෙහෙත් ගන්න පුලුවන්ද? එ්ත් පැය 24ටම දීමනා ගන්නවා ඔක්කොම දොස්තරලා (නි) Reply 0
Y විලී · 1 hour ago සයිටම් කියන්‍නෙ වංචාකාරී ආයතනයක්.වෛද්‍ය උපාධි පාඨමාලාවක් පැවැත්‍වීමට සුදුසුකම් නැති ආයතනක්. ළමයින්‍ව රැවැට්‍ටුවා. එසේ ලබාගත් මුදල් ආපසු වන්‍දි වශයෙන් ළමයින්ට ගෙවලා, නියම ප්‍රමිතියට අනුව මුල සිටම ආයතනය අලුතින් පටන්‍ගන්‍න. (නි) Reply 0
Y මහින්ද · 1 hour ago මේ අම්මලා තාත්තලා ගෙන් අහන්න ඕන අද ඒ අය බෙහෙත් ගන්නේ දොස්තරගේ උපාධිය රජයේද පුද්ගලිකද කියලා බලලද කියලා? (ර) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුසිල්, වැඩිහරියක්ම ඉන්න දොස්තරලා දැන් අපේ රටේ උපාධිධාරින්. මොකද දැන් පශ්චාත් උපාධිය අපේ රටේ කරන්න පුළුවන් හින්දා. කැමති කෙනෙකුට රට ගිහින් අදාළ ආයතනවල සාමාජිකත්වය ගන්න පුළුවන්. නමුත් කතාව එ්ක නෙමෙයි. විදේශ උපාධි තියන අයටම මාෆියාව උඩට එන්න දෙන්නේ නැහැ. (නි)
කරුණාකර ඇත්ත දැනගෙන කතාකරන්න
තම දරුවන්ට මේ උගන්වන්නේ ඊර්ෂ්‍යාවම නොවේද? (නි)
හරි නම් මේ අම්මලා තාත්තලා පාරට බහින්න ඕනෑ මේ විශ්ව විද්‍යාල ළමයින්ට විරුද්ධවයි. (නි)
ඒ ගමන දෙමව්පියොත් වීදි බැස්සද? තම දරුවන්ට නොමිලේ සියල්ල දෙනු කියමින් මුදල් ගෙවා හෝ ඉගෙනගන්න හදන අනිත් දරුවන්ට එරෙහිවෙන මොවුන් නියම දෙමව්පියන්ද? (නි)
මේ විදියට පාරට බැහැල කෑගහන්න වෙලා තියන්නේ අපේ රටේ ඉන්න සහ ඉදපු පාලකයන්ගේ නොසැලකිල්ල නිසා කවදාහරි අපේ රටෙන් නිදහස් අධ්‍යාපනය කියන දේ සහ නිදහස් සෞඛ්‍යය සේවය නැති වුන දවසට ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්නේ මුලින්ම දැන් මේවා වැරදි කියලා කෑගහන පිරිසම තමයි. එදාට නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන්න වෙනවා (ම)
රට ඇතුලේ අනන්තවත් පෞද්ගලික රෝහල් තියෙනවා. දොස්තරලත් ලොකු ගණන් වලට ඒ රෝහල් වල වැඩ කරනවා. රජයේ රෝහල් වල ප්‍රතිකාර දෙන්නෙ නැති දොස්තරලා පෞද්ගලික රෝහල් කෙරුවාවෙන් අහිංසක මිනිස්සු හූරාගෙන කනවා. සයිටම් වහන්න කියලා කෑ ගහන අය නිදහස් සෞඛ්‍ය සේවය වැඩිදියුණු කරන්න කියලා කෑ ගහන්නේ නැත්තෙ ඇයි? (නි)
මේවා මේ විදියට වෙන්නේ රටේ ජනතාවගේ නොදැනුවත්කම නිසා (නි)
වර්ජන, ගර්ජන, විරෝධතා විශ්ව විද්‍යාල විෂය ධාරාවට එකතුකළාම මේ ප්‍රශ්නයට වෙනත් අන්දමක පිළිතුරක් ලැබෙනවා. මේ විෂයන් උගන්වන්න පාරේම පුළුවන් නිසා කැම්පස් ඕනෑ නැහැ. තමන්ම විෂය උත්පාදනය කරන නිසා ගුරුවරු ඕනෑත් නැහැ. පොලිසියේ මහත්වරුන්ගෙන් බඩකට පිරෙන්න සංග්‍රහ ලැබෙන නිසා, කැන්ටින් ඕනෑ වෙන්නෙත් නැහැ. අනාගතයක් නැති නිසා සහතික ඕනෑත් නැහැ. (නි)
වී ගබඩා කරන්නද? (ර)
මේ අයට මොළය පෑදෙන්නේ කවදාද? නිදහස් අධ්‍යාපනයෙන් උගත් බොහෝ දෙනෙක් විදේශ ගතවෙලා. දේශපාලකයෝ අපේ දුප්පත් රටේ සල්ලි හොරාකනවා. මේ ගැන කතානොකර මෙය රජයට පවරා ගැනීමෙන් මජනතාවට තවත් පිරිහුණු ආයතනක් නඩත්තු කරන්න වේවි (නි)
නියම ප්‍රශ්නය මහින්ද අහලා තියෙන්නෙ. අපේ විශේෂඥ දොස්තරලා ඒ උපාධිය ගන්නෙ ලංකාවෙන්ද? දන්නෙ නැති නිසයි අහන්නෙ. (නි)
දොස්තරලා මොනතරම් වැඩිකළත් මේ රටේ රෝහලකට ගිහින් දුප්පත් මිනිහෙකුට ලේසියෙන් බෙහෙත් ගන්න පුලුවන්ද? එ්ත් පැය 24ටම දීමනා ගන්නවා ඔක්කොම දොස්තරලා (නි)
සයිටම් කියන්‍නෙ වංචාකාරී ආයතනයක්.වෛද්‍ය උපාධි පාඨමාලාවක් පැවැත්‍වීමට සුදුසුකම් නැති ආයතනක්. ළමයින්‍ව රැවැට්‍ටුවා. එසේ ලබාගත් මුදල් ආපසු වන්‍දි වශයෙන් ළමයින්ට ගෙවලා, නියම ප්‍රමිතියට අනුව මුල සිටම ආයතනය අලුතින් පටන්‍ගන්‍න. (නි)
මෙහෙම මෝඩ ළමයි ටිකක්! (නි)
මෙයාලා ඉතින් කවදද පාරේ නැති දවසක් තිබුණේ? (නි)
අපිට ගහන බදු වැඩි නොකර කරන දෙයක් කරන්න. (ර)
මේ අම්මලා තාත්තලා ගෙන් අහන්න ඕන අද ඒ අය බෙහෙත් ගන්නේ දොස්තරගේ උපාධිය රජයේද පුද්ගලිකද කියලා බලලද කියලා? (ර)