උඩුගුවනට ගිය පළමු ඇමෙරිකානු ජාතික ගගනගාමිනිය වූ හැටඑක් හැවිරිදි සැලී රයිඞ් පෙරේදා(23) මෙළොවින් සමුගත්තාය.
චැලෙන්ජර් අභ්‍යාවකාශ යානයෙන් 1983 දී උඩුගුවනට ගිය ඇය ඇමෙරිකාවෙන් අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ලෙස ඉතිහාසයට එක් වූවාය. 1951 මැයි 26 වැනිදා උපන් සැලී රයිඞ් ස්ටැන්ෆර්ඞ් සරසවියෙන් භෞතිකවිද්‍යාව සහ ඉංගි‍්‍රසි විෂය පිළිබඳ උපාධිධාරිණියකි.
1977 වසරේදී නාසා ආයතනය සිවිල් වැසියන් ගගනගාමීන් ලෙස බඳවා ගැනීමේ වැඩසටහන ආරම්භ කළ අතර එම අවස්ථාවේදී ගගනගාමිනියක ලෙස පුහුණුව ලැබීමට සැලී වරම් ලැබුවාය.
සැලී නාසා ආයතනයෙන් සමුගත්තේ 1987 වසරේදීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වෙනි කාන්තාවන් ඇති විශිෂ්ටයි . ඔබට අපේ ආචාර්යය මෙසේ පිරිනමන්නෙමු . (දී)
ඔබ ලෝකයේ පිපුණු එක් ලස්සන පුෂ්පයක්. (නි)
ඔබට නිවන් සුව....(ස)
ඔබට අපගේ ආචාරය.....(ස)
සැලී ........ඔබගේ වියෝවින් අපත් සැලී යි ....නැවත නොසලෙන්න ඔබට නිවන් සුව . (දී)
සැලී ඔබට නිවන් සුව පතනවා......(ස)
ශ්රී ලංකාව වෙනුවෙන් අපගේ උත්තමාචාරය !!!!! ඔබට නිවන් සුව !!!! (ස)
ඔබ වැනි කාන්තාවන් ශ්‍රේෂ්ඨයි....ඔබට අපේ ගෞරවය මෙසේ ප්‍රකාශ කරමු.... (ස)
ලැසි, ඔබට නිවන් සුව (දී)
ඔබට නිවන් සුව (දී)
දුක හිතෙන පුවතක් (දී)
ඔබ වෙනි කාන්තාවන් ලෝකෙටම ආදර්ශයක් (දී)
කොහේ ගියත් වෙලාව ආවහම මැරෙනවනෙ. අනිච්චේ දුක්ඛේ.... (ස)
ඔබ වැනි කාන්තාවන් ඉතා විශිෂ්ඨයි....අපේ ප්‍රණාමය මෙසේ පිරිනමමු......(ස)
කාට උනත් මේ ගමන යන්න වෙනවා අන්තිමට (දී)
ඔබ පැන්න පිම්ම ලෝක ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් විය. ඔබට සුවබර නින්දක්! (නි)
ඔබ කාන්තාවන් සියල්ලන් හටම ආඩම්බරයකි. සාමදානයේ සැතපෙනු මැන! (නි)
ඔබට මොක්සුව පතන්නෙමු! (නි)
ඔබට අපේ උත්තමාචාරය..!! අපේ ආගම හැටියට නිවන් සුව පතමි..!!(නු)
ඔබට අපගේ ගෞරවය... ඔබට මෝක්ෂ සුව ලැබේවා..!!(නු)
අපේ ආගමේ හැටියට ....නිවන් සුව පතමු....!(නු)
උඩුගුවනේ රහස් ඔබ සතුව ඔටබ අපගේ උත්තමාචාරය...!!(නු)
සමාදානයෙන් සැතපේවා !!!!!! (ස)
සැලී නොසැලී උඩුගුවනට ගියානේ. අපේ උපහාරය ඔබට. (ස)