තැන්පත්කරුවන්ගේ රුපියල් හත් කොටි හැටහත් ලක්ෂයක් වංචා කළැයි සෙලින්කෝ ලාබ බෙදා ගැනීමේ ආයෝජන සමාගමට එරෙහිව රහස් පොලිසිය අද නඩුවක් පැවැරීය. රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු 12 දෙනකුගේ පැමිණිල්ල වී ඇත්තේ ලලිත් කොතලාවල මහතා කෙරෙහි තුබූ විශ්වාසය මත මුදල් තැන්පත් කළ බවයි. ලලිත් කොතලාවල, සුනිල් ජයතිස්ස, සිසිල් කොතලාවල, පී.ටී. සිරිසේන, ඩැනියෙල් ජෙගසෝති, කමල්දේවි කරුණානායක, මාලනී සභාරත්නම්, එම්.ආර්. සහීර්, ඉෂෙඩ් එම් රපීක් හා කේ. සිවසම්සෝතී සමාගමේ අධ්‍යක්ෂවරුන් බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා දැන්විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලලිත් මහත්තයට මඩ ගහන්ඩ මේ..
තාව වැඩ ඉවර නෑ වගේ..