IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


සාලාව ගින්නෙන් 47කට තුවාල

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනු ලැබ සිටිති.

කඳවුරෙන් තවමත් දුම පිටවෙතියි ප්‍රදේශවාසීහු කියති.

හයිලෙවල් පාර කළුඅග්ගල හන්දියෙන් වසා දමා ඇත.

මාර්ගයේ යන වාහන නැවැත්වීම සදහා යුද හමුදා පොලිසිය යොදවනු ලැබ ඇත.

විසිරුණු ආයුධ කොටස් තැන තැන දැක ගත හැකි බව ප්‍රදේශවාසීහු කියති.

DSC_2080 DSC_2126 DSC_2129 DSC_2133 DSC_3862 DSC_3877



අදහස් (0)

සාලාව ගින්නෙන් 47කට තුවාල

ෂෙල්ටන් Monday, 06 June 2016 02:50 AM

කලකට පසු අහන්න ලැබුණ ලොකු විනාශයක් (නි)

:       0       0

විකුම් Monday, 06 June 2016 03:06 AM

මෙවැනි අනතුරක් ළඟදි ඉන්දියාවේද සිදු වුණා නේද? (නි)

:       0       0

ධම්ම Monday, 06 June 2016 03:46 AM

අරණායක ලොකු විනාශය දැන් අමතකයි. (නි)

:       0       0

කේෂල Monday, 06 June 2016 04:01 AM

පවු අහිංසක ජිවිතේ. මියගිය ජීවිත යළි ලබාගන්න බැහැ නේද.? (නි)

:       0       0

ටෙෂාන් Monday, 06 June 2016 04:11 AM

තුවාලලැබූවන්ට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

ගමගේ Monday, 06 June 2016 04:33 AM

ජනශූන්‍ය ස්ථානයක මෙම ආයුධ ගබඩාව පවත්වාගෙන ගියා නම් මිනිසුන් මෙතරම් කරදරවලට පත්වන්නේ නැත. (නි)

:       0       0

විජේ Monday, 06 June 2016 04:37 AM

අනේ මන්දා දෙවියනේ අපේ රටට මොන කරුමයක් වෙලාද කියලා. එකක් ඉවර වෙන්න එකක් වෙනවා. ගංවතුර , නායයාම් නැවතුනා විතරයි තව විනාශයක් වුණා. අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිවෙනවා විතරක් නොවෙයි රටේ ආර්ථිකයටත් ලොකු පහරක් වදිනවා. (නි)

:       0       0

සෑම් Monday, 06 June 2016 04:37 AM

මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැකයි (නි)

:       0       0

ටෙෂාන් Monday, 06 June 2016 09:37 AM

දැන් මේකත් සමහරු ආණ්ඩුව පිටින් යවයි (නි)

:       0       0

ඩග්ලස් Monday, 06 June 2016 07:41 AM

ඉන්දියාව නෙමේ අපේ රට ගැන හිතපන් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1076 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4252 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1333 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 773 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1098 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 733 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38696 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 963 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site