සෙවනගල සීනි කම්හලේ සීනි පැටවීමට බාධා කරමින් එහි පිරිසක් දොරටු අවහිර කැරගෙන සිටීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනෝමා ගමගේ මහත්මිය පොල් සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා සමග අද සාකච්ඡා කළ බව එහි සභාපති දයා ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. සීනි පැටැවීමට බාධා කරමින් අධ්‍යක්ෂවරයකුට හා වෘත්තිය සමිති නිලධරයකුට ද පහරදී වාහන කිහිපයකට අලාභ හානි සිදු කැර ඇතැයි සභාපති කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd