පාඩු ලබන ව්‍යාපාර රජයට ගැනීම සඳහා වන පනත සම්මත වීමෙන් පසුව සෙවනගල සීනි සමාගම සතු වාහන තිස් දෙකක් දයා ගමගේ ව්‍යාපාරයට මාරු කැර ඇතැයි සංධාන මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිම්න්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. මේ ක‍්‍රියාව ශ්‍රේෂ්ඨාධිකරණය හා පාර්ලිමේන්තුව හෑල්ලවට ලක් කිරීමක් නිසා පරීක්ෂණයක් කරන්නැයි ද හේ ඉල්ලීය. පනතක් සම්මත වුවත් කතානායක අත්සන තබන තුරු එය නීතිගත නොවෙතියි වැඩ බලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd