පාඩු ලබන පෞද්ගලික ආයතනයක් ලෙස නම් කළ උඩවළවේ සෙවනගල සීනි කම්හල රජයට පවරා ගන්නට පෙර එහි සීනි, ස්ප‍්‍රීතු ඇතුළු භාණ්ඩ අනවසරයෙන් පිට කිරීමට යතියි කියමින් සේවකයෝ සිවුදෙනෙක් ප‍්‍රධාන ගේට්ටුව අසල මුර කරති. ව්‍යාපාරික දයා ගමගේ නව වසරකට පෙර රුපියල් කෝටි 55කට මිලට ගත් මේ කම්හල දැන් ලාබ ලබතත් පාඩු ලබන කම්හලක් සේ රජයෙන් නම් කිරීමෙන් නැති අර්බුදයක් පැන නැඟී ඇතැයි ද එහි භාණ්ඩ ඉවත් කිරීමේ කිසිම අදහසක් නැතැයි ද එහි ප‍්‍රකාශකයෙක් කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු