වල්ල හෙවත් ගයිරිනොප්ස් වල්ල නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අති දුර්ලභ ශාකයක කොටස් සහ එම ශාකයේ තෙල් අඩංගු බඳුන් දෙකක් ප්‍රවාහනය කරමින් සිටි ඉන්දුනීසියානු ජාතිකයකු ඇතුළු පස් දෙනකු සැකපිට නෝර්ටන් බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ලංකාවට ආවේණික මෙම ශාකය හමුවන්නේ ශ්‍රී පාද හා සිංහරාජජ වන රක්ෂිත වලින් පමණි. අධික මිලකින් යුතු සුවඳ විලවුන් නිෂ්පාදනයට මෙම ශාකයේ නිස්සාරක යොදා ගනී.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවවත් තියාගන්න බැරි කාලයක් මේක...(ස)
වැඩේ ගැනනම් කනගාටුයි (දී)
මෙහෙම වැඩ කරන්න එපා (දී)
මෙහේම වැඩ කරන්න හොද නැහැ (දී)
http://eol.org/data_objects/17555484 මේ තියෙන්නේ ඒවා .(ස)
ක්‍රියාවටම ගැලපෙන මාතෘකාවක් (දී)
මේ ගහේ ඡායාරූපයක් දානන්කො (දී)
මෙ ගහ මෙච්චර වටිනවානම් වවමුකො (දී)
මේ ගස් මේ තරම් වටිනවානම් අපි වවමු රට නගමු යටතේ මේ වගේ දෙයක් වගා කරන්න (ස)
ලංකාවේ මිනිස්සුන්ට සල්ලි ලැබෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරයි