කෙලෙස් මල නැති පිස නොහික්මූ ඉඳුරන් පස මුව නුදුටු සබවස පැවිදියෝ නො වෙති සිවුරට උස ( දෙව්දත් තෙරුන් වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්න යමක වග්ගෝ 09. අනික්කසාවෝ කාසාවං යෝ වත්ථං පරිද හෙස්සති අපේතෝ දමසච්චේන න සො කාසාවමරහති
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක හාමුදුරුවරුන් ශීලය රැකිය යුතුයි. අනුන්ට බණ කියා සසුන රැකිය නොහැක. (නි)
තමා මහණ වූයේ කුමකටදැයි නොදන්නා මහණුන් සුලූතරයක් නිසා ගුණගරුක උතුමන්ගේ ගෞරවයටත් බුද්ධ ධර්මයේ පැවැත්මටත් හානිකර තත්වයක් වර්ධනය වෙමින් පවතී. මේ ධර්ම සංගායනාවක් ඇවැසිම කාලයයි. (අ)
නියම මිනිස්සු... (නි)
බුදුරජානන් වහන්සේ ඇතිවීම පැවතීම නැතිවීම පිලිබදව මැනවින් විස්තරකොට ඇත. මෙය අවබෝද කොට පිලිපැද ආරක්ෂා කිරීම තමන් සතුය (නි)
දහම හා අනිත්‍යය පිළිබද අවබෝධයක් නැති අය... (නි)