දෙමටගොඩ ධම්මාරාම පාරේ නිවසක සිවිලිමක් අස්සේ තිබී රට සිගරට් තොගයක් සොයාගත් බව වලාන දුෂණ මර්දන අංශය කියයි.
රුපියල් විසි ලක්ෂයක් වටිනා රට සිගරට් සොයා ගත් බවත් තවත් තොග සිවිලිම අස්සේ ඇතැයි පෙනී යන බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිලිමේ මෙහෙම නම් පොලව යට ගබඩා වල තව මොන මොන දේවල් ඇත්ද ?රට ඇතුලට එන්න ඇත්තේ චීන සුපර් සොනික් සබ්මැරීනයකින් වත්ද ? (නදී)
රේගුව මේවා එළියට දැම්මේ කොහොමද? මේවා අහසින් සිවිලිමට වැටිලද? (නි)
කොහේ බැලුවත් දැන් තියෙන්නේ හොර, බොරු, වංචාව. (නි)
කොහොමද මේක අහු උනේ. ඔච්චර තොගයක් රේගුවෙන් පන්න ගත්තේ කොහොමද එතකොට. (නදී)
ඔය සිගරට් ආවෙ කොහොමද ? අල්ලපු සිගරට් වලට වෙන්නේ මොකද්ද කියල හොයල බලන්න. (නදී)
අර පෙනී ගිය ටිකට මොකද දන්නේ නෑ උනේ ? (ස)