සරණාගතයන් ලෙස ස්විට්සර්ලන්තයේ රැදී සිටින ලාංකිකයන් 44 දෙනකු මෙරටට පිටුවහල් කිරීමට ස්විට්සර්ලන්ත රජය තීරණය කැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. සරණාගතයන් ලෙස ලාංකිකයන් දහසක් දේශපාලන රැකවරණ පතති. ශ්‍රී ලාංකික සරණගාතයනට යළි සිය රටට යෑමට බාධාවක් නොමැති බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් පරිපාලන අධිකරණය ඉකුත් හතරවැනි දා තීරණය කිරීමත් සමග ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක්...මේවගේ ගොඩක් යුරෝපා රටවල වල සල්ලි හම්බකරනවා, සරණාගත වීසා අරගෙන් ගිහින් සල්ලි හම්බකරලා, ත්‍රස්තවාදීන්ට දෙනවා.. හැමරටවලම සරණාගත වීසා ලබාගෙන ඉන්න අය ගැන සලකා බලන්න කාලය ඇවිත්..