දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් මීගහකිවුල මොරහෙල විදුහලේ සිසුහු සිව් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ගල් ගැසීම නිසා දෙබරය ඇවිස්සී ඇත. සිසුහු 7, 8, 9, සහ 14 වයසේ පසුවෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙඹරෙට ගල් ගහන්නෙ දෙඹරු ලවා වෙනත් අය පීඩාවට පත්කරන්න. ඒත් දෙඹරාගේ ඉලක්කය ලේසියෙන් වරදින්නෙ නැතිබව දෙඹරයට ගල් ගැසීමට බලාපොරොත්තුවෙන අය මතක තියාගත යුතුයි. (නි)
අඩු වයසෙන්ම පාඩමක් ඉගෙනගෙන. සමජයාට වැඩදායී පුගලයන් බවට පත්වෙන්න බලන්න. (නි)
දැන්වත් මොළය පැදුනානම් ඇති... (නි)
ඔය වගේ දේවල් කොලු කාලෙට කරනවා තමයි. මමත් කරලා තියෙනවා. (නි)
දැන් ඉන්නේ කොල්ලෝ නෙමෙයි, කොලු තාත්තලා. (නි)
කොළු කමට කරන වැඩ තමයි ඉතිං...!(නු)
පව් කොල්ලෝ ටික (ස)
මෝඩ කොල්ලෝ ඉල්ලන් කාලා (ස)
අපිත් ඔහොම වැඩ කරලා තියෙනවා අනේ...ඉස්පිරිතලෙන් ඇවිල්ලා මේ කොල්ලො ටික ආයෙත් ඕකට ගල් ගහයි...(ස)
කොල්ලනේ පොඩ්ඩක් දගලන්නේ නැතුව ඉන්න (ස)