තඹුත්තේගම රාජාංගනය යාය දහය විදුහලේ නම වැනි ශ්‍රේණියේ සුපුන් ජයමාල් (14), නිලංග ප්‍රබෝද් (14), ගිහාන් අමල්සු මධුරංග (12) සිසුන් තිදෙනා අඟහරුවාදා (09) පසල් ගිය නමුත් අද (10) වන තුතු ගෙදර නොපැමිණි බව මව්පියෝ පොලිසියට පැමිණිලි කළහ.
ඔවුන් අද පාසලට ද පැමිණ නැත.
නිලංග හා ගිහාන් සහෝදරයෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයි කොහේ ගියාද? (නි)
අයියෝ! මොනවා වුණාද? (නි)
ගඟක් පැත්තට නාන්නවත් ගියාද? (නි)
හරිම වැඩක්නේ. අපේ රටේ දරුවන්ට මොකද මේ වෙන්නේ? දියේ ගිලෙනවා, පැහැරගන්නවා අතුරුදහන් වෙනවා. (නි)
දැන් ලංකාව පුදුමාකාර රටක් වෙලා. (නි)
දරා ගන්න බැරි ජීවන වියදම නිසා මිනිස්සු ඉන්නේ වියරු වැටිලා. දරුවන් මන්ද පෝෂණයෙන් දුක් විදිනවා. මේ වගේ අවාසනාවන්ත සිද්දි ඒවායේ අතුරු ප්‍රතිපල තමා. (නදී)
මේ දරුවන් කොහේ ගියාද දෙවියනේ? අනතුරක් නම් වෙන්න එපා (නි)
දරුවනුත් දෙමවුපියන් අතරත් තිබිය යුතු සබඳතාවය අඩු උනාම දරුවන්ගේ අදහස් ගති පැවතුම් වෙනස් වීම් සොයා ගන්න බැහැ. මේ දරුවන් දෙමව්පියන්ට නොකියා ගියා නම් එහි වැරැද්ද දෙමවුපියන් භාර ගත යුතු වෙනවා. මොකද තමන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් නොවීම නිසා. මේ දරුවන්ට විපතක් නොවේවා (නදී)
ආනන්ද සරත් කුමාර මන්ත්‍රීගෙන් අහන්න බලන්න (නදී)
දෙමව්පියන්ට අකීකරු ළමයි වෙන්න ඇති. ඔහේ රස්තියාදු ගහලා අාපුදෙන්. (නදී)