ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ(41) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව දියතලාව මූලික රෝහලේ ආරංචි මාර්ග කියයි.
ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ(41) හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව දියතලාව මූලික රෝහලේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප රටට කීර්තියක් ගෙනා ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා! (නි)
අපේ රටට කීර්තියක් ගෙනදුන් මේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවට තුණුරුවන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ පාරත් පහරදීමක් වෙලාද දන්නේ නැහැ
ඔබතුමියට ඉක්මන් සුවය පතනවා!(නි)
ඔලිම්පික් පදක්කමක් තියා ඒ මට්ටමට යන්න අපේ රටේ කවුරුත් නැහැ දැනට. නමුත් මෙච්චර දෙයක් ලංකාවට එකතු කරපු මිනිස්සු ගැන රජයේ කිසිම වගකීමක් නැහැ. ඔබතුමිය ගැන දුකයි. ඉක්මන් සුවය පතනවා (නි)
ඔබතුමියට ඉක්මන් සුවය! (නි)