බස්නාහිර පළාත් සභාවේ ප්‍රථම මහා ඇමැති හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයකු වූ සුසිල් මුණසිංහ මහතා (82) අභවප්‍රාප්ත විය. නීතිවේදියකු වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසියේය. 1989 දී එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කර මහ ඇමැති වූයේය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකි. කොළඹ 7 ඇල්බට් චන්ද්‍රවංකයේ 16/2, නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (1) පස්වරු 4 බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ..(ස)
රටට අවංක සේවයක් කල මහත්මා දේශපාලකයෙක්. ඔබට නිවන් සුව ..(ස)
ලබන ආත්මෙදි දේශපාලකයෙකු නොවේවා. නැත්නම් එය නිවන්දකින්න බාධාවක් වේවි (ස)
ලංගම ලාබ ලැබුවා එතුමාගේ කාලේ (ස)
"ලංගම ලාභ ලැබුවේ මෙතුමාගේ කාලේ" කියන එක මුණසිංහ නමේ පැටලීමක්....ලංගමයට මෙතුමා සම්බන්ධ නෑ ඒ මෙතුමාගේ සහෝදරයා වන හිටපු ලංගම සභාපතිවූ අභාවප්‍රාප්ත අනිල් මුණසිංහ මහතායි. (ස)
උතුම් නිර්වානයම ලැබේවා (දී)
සුවබර නින්දක් මහත්මයාණෙනි (ස)