කොළඹ වේළුවන මහ විද්‍යාලයීය ක‍්‍රිකට් සංවර්ධන සංසදය මෙහෙයවන ‘සහෝදරත්වයේ සටන’ ක‍්‍රිකට් තරගය මේ මස 6 වැනිදා පෙරවරු 9 ට කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. වේළුවන විද්‍යාලයීය වත්මන් ක‍්‍රිකට් පිල සහ ආදී ශිෂ්‍ය පිල අතර මෙම තරගය පැවැත්වේ. මෙම තරගය විදුහල්පති ඩබ්ලිව්. කරුණාතිලක මහතාගේ උපදෙස් පරිදි පාසල් ක‍්‍රිකට් සංවර්ධන කමිටුවට ආධාර පිණිස සංවිධානය කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd