IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

(ඩී.ජී.සුගතපාල) 

හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදි අද පෙරවරුවේ පුද්ගලයෙන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කාරයාලය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ හික්කඩුව කලුපෙ පදිංචි  කපුවා හන්දි සුසන්ත මෙන්ඩිස්(48) සහ හෙන්ද හේවගේ  ඉසුරු ප්‍රසන්න (27)  යන දෙදෙනෙකි.

ඝාතනයට ලක් වූ දෙදෙනා මෙයට මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේදිම තරුණයකු කපාකොට ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මෙයට දින කිහිපයකට පෙර ඇප ලබා පැමිණ සිටි බවද පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා  එම නඩුවට පෙනි සිටිම සඳහා  ගාල්ල අධිකරණයට යාමට යතුරු පැදියකින්  යමින් සිටියදී  තිරාණගම ප්‍රදේශයේදි  හික්කඩුව දෙස සිට කුඩා ජිප් රථයක් පැමිණ මග හරස්කොට එහි පැමිණි පුද්ගලයකු  ටි 56 ගිනි අවියකින් වෙඩි තබා  ආපසු ජිප් රථය හරවාගෙන හික්කඩුව දෙසටම ධාවනය කරඇති අතර ඔවුන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇත.

පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනාට වෙඩි පහර 17ක් පමණ එල්ලකර ඇති බවය.පසුව මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා කරාපිටිය රෝහල වෙත ගෙන යන ලදි.


 

2022 ඔක්තෝබර් මස 31
පෙ.ව. 10:03

(ඩී.ජී.සුගතපාල)

හික්කඩුව තිරානගම හන්දියේ දි මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

වැඩි විස්තර පසුව

 



අදහස් (1)

හික්කඩුවේ වෙඩි තැබීමකින් දෙකක් මරුට

fairoos Monday, 31 October 2022 02:23 PM

කෝ අපේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න..? නන්දසේනත් එක්ක පලාගියාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විකටෝරියා සේලය දිග හැරෙයි
2024 නොවැම්බර් මස 27 640 0

කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙරට පංච මහා ජලාශයන්ගෙන් ප්‍රධානතම ජලාශය වන වික්ටෝරියා ජලාශය වාන්දැමීම ආරම්භ කළ බව එම ජලාශයේ කාර්යභා


මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රීන් අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 792 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 359 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 210 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 311 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 684 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site