ඔත්පල සැමියා සහ දරු තිදෙනා ජිවත් කරවීමට පල්ලෙකැලේ ත‍්‍රිරෝද රියක් පැදවූ කතකගේ ත‍්‍රිරෝද රියේ රෝද හොරෙන් ගලවා විකුණූ ත‍්‍රිරෝද රියැදුරන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විකුණා තිබූ රෝද තුන ද සොයාගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නම් බෞද්ධයි තමයි.ඒත් කරන වැඩ..........?????????
අද ගොලු බීරි තුන් දෙනෙක්ද මේ වැඩේ කළේ.. පිරිමි කමට නිගාවක්...
මේ සේරම වැරදි වලට මුල ලංකාවේ හරියට නීතියක් නැති එක , ඔය හොරකම් වලට , අරාබියේ දඬුවම් දෙන්න ඕන කෙලින්ම , නැතිනම් කවදාවත් අපේ රට හදන්න වෙන්නේ නෑ මෙහෙ වගේ උනානම් බලන්න තිබුන මොකද වෙන්නේ කියල
රෝද තුන ගලවල තියෙන්නේ වාහනය කොහේ තියෙද්දි ද? දැන් වාහනය කොට උඩ ද? ෂුවර් එකට හයර් එකක අවුලක් වෙන්න ඇති...
ත්‍රී වීලර් එක ඔය කන්තවගේද යන්න සැකයි..ගැලෙව්වේ ඔය තිදෙනමද කියන සැකයි.. ගැලව්වේ මොකෙන්ද කියා එකත් සැකයි.. මේ දාල තියන පුවත ගැනත් සැකයි.. කොමෙන්ට් දාන කට්ටිය ගැනත් සැකයි..
සුදත්!! අපි අරාබි දඬුවම් දෙන්නේ නැහැ. මේක බෞද්ධ රටක්. අපි මොවුන්ට කරුණාවෙන් සලකන්න ඕනි.
නීතිය ක්‍රියාත්මක වන්නේ කොයි ආකාරයකටද ???????????
මේක හොරකමකට වඩා දිරිය ගැහැණියකට හා දරු පවුලකට කර කැත වැඩක්...නීතිය ක්‍රියාත්මක විය යුතුයි....
කරුණාවෙන් සළකාවි කියන්නේ කොහොමද? අනේ මට තේරෙන්නේ නැති නිසයි අහන්නේ
මේකට දෙන්න සුදුසු දඩුවමක් මට හිතා ගන්න බෑ
මධු, උසාවියෙන් කියනකම් හැම කෙනාම සැකකරැවෙක් විතරයි !! ඒකයි නීතිය..
සිංහලයා : අපේ රට බෞඳ්ධ වුනාට අපේ රටේ මිනිස්සු වැඩි භරියක් කරන්නේ තිරිසනුත් නොකරන වැඩ අපේ රටේ සල්ලි වළට ඕනම දෙයක් කරයි ලොකු මිනිහට,පොඩි මිනිහට වෙනස් කම්. අපේ රටේ මහ තැන්වල සිට පොඩි තැන් දක්චාම හොරු අපේ රට කවදාවත් හදන්න බැහැ . හදන්න නම් රජ කාලේ නීති ගේන්න ඕනෙ
අරාබි නීතියක් ඕන නෑ දැනට තියන නීතිය හරියට ක්‍රියාත්මක වෙනවානම් ඒ හොදටම ඇති.
ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියල තමයි ජේ.ආර් මහතා ආණ්ඩුව ගත්තෙ.. එදා ඉදං අද වෙනකල් මොන තරම් අපරාධ වැඩි වෙලාද.. එල්ලුම් ගහ නියම කළානම් ලංකාවෙ අපරාද ගොඩක් අඩුවේවි. අපරාධකාරයන්ට අවිහිංසාව හරියන්නෙ නෑ..
එයා දිරිය ගැහැණියක්.. පිරිමි කමටත් ලැජ්ජයි..
රෝද ගලවපු උන්ටත් හොද දඩුවමක් දෙන්න ඕන..
ජරා මිනිස්සු
මෙම රියදුරන් තිදෙනාගේ රෝද 6 ත් ගලවන්න ඕනේ
පුදුම මිනිස්සු ඉන්නේ
සිරස්තල මාතෘකාව හැටියට "ගහෙන් වැටුන ගැනිට ගොනා ඇන්නා වගේ" යන පිරුල වඩාත් සුදුසු එකක් වේ යැයි සිතමි.
අනේ මෙහෙම මිනිස්සු උත්සහයෙන් පවුලක් ගොඩගන්න වෙහෙසෙන කාන්තාවකටනේ මෙහෙම කරලා තියෙන්නේ.මේවැඩේ කරපු අයටත් මෙහෙම දෙයක් උන දවසට තේරෙයි.
දිරිය මව්නි ඔබට අපගේ උපහාරය හොරුන්ට උපරිම දඩුවම් දිය යුතුයි....
හිගන්නගේ පාත්තරේට හෙනහුරා- හෙනහුරාට පොලිස් පාත්තරේ...මේවගේ අය අල්ලට පාන් බේකරියට දාන්න ඕන...
මේවා කරද්දි මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ මේවාට ප්‍රතිවිපාක ලැබෙනවා කියලා
මෙවැනි දිරිමත් කාන්තාවන්ට රජයේ හෝ වෙනත් සංවිධාන වලින් පිහිටක් ලැබිය යුතුයි
මේ අයටත් රෝද පුටුවෙන් යන්න අවස්තාව සලසා දිය යුතුයි..!!
මේ කාන්තාවට අපගේ උපහාරය..
මේ කාන්තාවට අපි ගරැකරමු..
ඒ කාන්තාව කවුදැයි හරියටම කිවුවොත් අපිට යම් ආධාරයක් කරන්න පුලුවන්
මේ හොරුන්ගේ අතක් කැපුවොත් වැරැද්දක් වෙයිද ???
මිනිස්සු නම් නෙවෙයි
ඉස්සරල මේ වැඩේ කරපු අය ඇත්තටම පිරිමිද කියල හොයල බලන්න ඕන..
තමන්ගේ පන්තියේ අයට කෙනෙහිලිකම් කරන්නේ තමන්ගේ වර්ගයාමයි
මේ හොරු තිදොනගේ ත්‍රිරෝද රථ අර කාන්තාවට පවරා දිය යුතුයි..
සෞදියේ වගේ දඩුවම් දෙන්න ඕන...
මනුස්සකම ......අපේ දෑසින් නොහැඩුවත් .සිතින් සැමදා හඩමි......
ලංකාවෙ සිද්ධ වෙන වැරදි ගොඩක් සැකපිට.. ඇත්ත හොයා ගනත් සැකයි.. අපරාද තව තව සිද්ධ වෙන එක අහන්නත් දෙයක්ද?
ඔය හොරු වැරදිලාවත් ලොක්කෙක්ගේ අය උනොත් තමයි අල්ලපු පොලිස් පොලීස් මාමලටයි අර අක්කටයි වැඩ වරදින්නෙ.