තෙල් මිල ඉහළ පහළ යෑමෙන් තෙල් සංස්ථාවට වන හානි වළක්වා ගැනීම සඳහා අන්තර් ජාතික බැංකු සමග ඇතිකැර ගත් හෙජිං ගිවිසුම් කඩ කිරීම නිසා එම සමාගම් සංගප්පුරුවේ ගොනු කළ නඩුව වෙනුවෙන් නීතිඥ ගාස්තු හැර ශ්‍රී ලංකාවට රුපියල් දෙකොටි හැත්තෑ දෙලක්ෂයක් වැය වූ බව තෙල් ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. සාක්කිකරැවන් වෙනුවෙන් පමණක් වැය කළ මුදල රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපේ ආර්ථික සංවර්ධණ වේගය 40% ඉක්මවා යාවි නේද?.
ඕක ගැන ඔච්චර හිතන්න ඕන නෑ. ලෝක වෙළෙදපොළ පෙන්නුවාම ඇති.