(ඩයනා උදයංගනී)
පුද්ගලයෙකුට ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි තරම් ඉතා කලාතුරකින් දිස්වන වල්ගා තරුවක් හෙට (12) පියවි ඇසින් දැක බලා ගත හැකි බව තාරකා විද්‍යාඥයන් පවසයි.
C–2021–A–1 ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ලෙනාඩ් ලෙස නම් කර තිබේ.
ඒ ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් වශයෙනි.
ලෙනාඩ් වල්ගා තරුව හෙට උදෑසන කාලයේ කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් දැක බලා ගත හැකි බවත්, ලොව අනෙකුත් රටවලට හෙට ඉර බැස යාමෙන් අනතුරුව එය දිස්වන බවත් තාරකා විද්‍යාඥයෝ පවසති.
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට අහසට අමුත්තෙක්
C.K.Lankaputhra Saturday, 11 December 2021 04:49 PM
වල්ගය නැතත් අපිට වල්ගය තියනවා වගේ දැනිලා දැන් ටික කාලයක්... තරු කොහොමත් අපට දැන් හිටු කියලා පෙනෙනවා...
RaveendraSaturday, 11 December 2021 06:04 PM
වල්ගා 226ක් රට පාලනයට පොරකන විට... කොහෙවත් යන වල්ගා තරුවක් කුමකට... ඉන්න වලිග 226 ගැන කිව්වත් ඔබට... වඩදිය, බාදිය පිටවෙයි ඔබටත් නොදැනීම...
සත්‍යපාල Saturday, 11 December 2021 07:06 PM
ඔව් ඔව් අපිට වල්ගා ලැබුණේ 2019 දී. ශබ්දයක් සමග නයෙක් ආවා කියපු දවසේ සිටයි. එදා ඉඳලා අපිට හොඳින්ම තරු පේනවා. සමහර වෙලාවට ඉරමුදුන් වෙලාවෙත් තරු පේනවා...
Saman Saturday, 11 December 2021 09:23 PM
ස' පෙන්නන තරු එක්ක ඕවත් තරුද...