කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම බාගෙට බාගයක්ම හොරුනේ.... (නි)
අලි බබා සහ හොරු හතලිහ.(හේ)
අප්පච්චිගේ, පාලනය යටතේ හොඳට හම්බකරලා තියෙනවා...(හේ)
හරියට නෑදෑ ගෙදරකට යනවා වගේනේ (හේ)
මේ අය සතයක්වත් හොරකම් කරපු අය නෙමෙයි.(හේ)
මට දුක රක්ෂණ නිලධාරියෙක් 1987. පඩිය මාසෙට 1250 දේශපනෙට ඇවිත් කෝටිපතියෙක් එ්ත් මේවා දැක දැක මේවා සාධාරණය කරන අපේ අන්ද ඡන්දධයකයෝ ගැනේ (හේ)
මෙහෙමත් කරලා අත වන වන යන හැට් ඔක්කොම අපේ සල්ලි. නිමල් කිව්වා වගේ ජිවිතන්තේටම මැතිවරණ අයතිය තහනම් කළ යුතුයි..(හේ)
මෙයා යනවා බලන්න පිරිසත් අැවිල්ලා.(හේ)
අපි කොහොමද මේ මේ මනුස්සය ගැන දැන්ම මෙහෙම හිතන්නේ. මට තාම හිත ගන්න බෑ අපේ රටේ මිනිස්සු මොකද මේ වගේ මනසිකත්වයකින්ම අනිත් මිනිස්සු දිහා බලන්නේ කියලා . අපි හැමෝටම අයිතියක් තියනවා තමන් කැමති දේ කියන්න . එකේ අදහස නෙමේ අනිත් මනුස්සයාට කියන්න දෙයක් නැහැ කියන එක . (හේ)
මේ හැමදේම මහජන දේපල තමයි.(හේ)
ඔක්කොම එළියට දාලා දැන් ඡන්දයක් තියයි ළගදිම.(හේ)
ඔක්කොම එළවලා දාන්න.(හේ)
හොඳ තීන්දුවක් (නි)
හිනා වෙලා ඉන්නකෝ.(හේ)
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
සමන්, නිහාල්, නිශාන්ත,නන්ද, ලෙස්ලි ජයවර්දන යන අයගේ අදහස් එලෙසම පිලිගන්න අතර දසුනි සහ ප්‍රසාද් යන අයගේ අදහස අගේ කරමි. (හේ)
මගේ අම්මෝ! මුහුණේ තියෙන සතුට. කිසිම ආපදාවක් නැහැ කියලා විශ්වාසයිනේ. (නි)
මේ අය මෙහෙම ගැහුවා නම් මීට ඉහළ අය කොහොම කරන්න ඇද්ද? (නි)
පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ. ඔහොම යමු. වෙනස දන්නෝ දනිති (නි)
හරිම පවු! කිසිම වරදක් කරපු නැති මුහුණක් පෙන්නාගෙන ඉන්නේ. කවුරුත් දන්නවා මෙයා ගැන. (නි)
රෝහණ, හරි වැරදි කියන්න ඔයා මෙතන කවුද? (නි)
මෙහෙම හිරගෙවල් වල ලගින්න වෙන්නේ නැහැ, ආණ්ඩුවට මුක්කුවක් ගැහුවා නම්. මෙතුමාට මේක තේරුම් ගන්න බැරිවුණානේ තාමත්. දැන්වත් තීරණයක් ගත්තොත් හොඳයි. (නි)
වැරදි කළා නම් දැන් ඉල්ලන් කන්න තියෙන්නේ
මේ කරදර කිසිම දෙයක් නැහැනෙ අර පැත්තට මුක්කුවක් ගැහුවා නම් (නි)
දැන් ඉන්න සමහර අයත් මීට දෙවැනි නැහැ. ඒවා සොයන්න නැද්ද (නි)
මේකේ අදහස් දාන සමහරු තීන්දුව දීලත් ඉවරයි. (නි)
ඇයි මේ විදියට හොඳ අවංක දේශපාලකයන්ව අත්අඩංගුවට ගන්නේ ?(හේ)
ඔබ තුමා කියන්න කවුදෝ නොදන්නා කෙනෙක් නිවසේ ඉස්තෝප්පුවේ ගෝනියක් දාලා ගිහින් තිබුනා, බැලින්නම් එකේ තිබුන සල්ලි වගයක්., ඒ සල්ලිවලින් තමයි මේ මන්දිරය මිලට ගත්තේ කියලා. ඒ නිසා ඔබතුමාට මේ සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි යි කියන්න. එතකොට පටස් ගාලා නිදහස ලැබේවි. (හේ)
කමක් නැහැ මහතොයෝ ඔයාලගේ පව් අපි ගෙවන්නම් (හේ)
මේ වගේ අයට බලය දෙන්න කියලා නුවර ඉඳලා පයින් ආපු කට්ටිය ගැන දුකයි (බ)
මෙතුමා කලින් රක්ෂණ නියෝජිතයෙක්නේ. වාරික එකතු කරන්න යද්දී පාරේ තිබිල අර ජාතියේ මල්ලක් හම්බ වුනාද කව්ද දන්නේ. (බ)
වරදකරු වුවහොත් දඬුවම් දීල පමණක් මදි. යථා ක්‍රමවලට උපයා ගත් දේපල රාජ සන්තක කර , මැතිවරණයකට ඉදිරිපත්වීමේ අයිතියද මුළු ජිවිත කාලයටම තහනම් කළ යුතුය. (බ)
දේශපාලන පලි ගැනීම් , (හේ)
බල පුළුවන්කාරකම් තිබුණ කාලේ , තව අවුරුදු 2යි 6යි 8ක් යනකොට, තව දුරටත් බලයේ සිටිනකොට , මෙහෙම වෙයි කියලා සිතුනේ නැහැ නේද? (හේ)
දැන් ඉතින් හිර බත් කමු.(හේ)
රජ මාළිගා වල ඉදලා හිර ගෙදර ඉන්න පුළුවන් වෙයිද?(හේ)
මේ දවස්වල සාමාන්‍ය මිනිසුන්ට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හිටපු ඇමතිවරු හිරේට සහ රිමාන්ඩ් එකට යනවා. (හේ)
අපිටත් පුදුමයි කොහෙන්ද මෙහෙම සල්ලි. කරපු රැකියාව කියන්න අපිටත් දැනගන්න (නි)
මහා බැංකු මංකොල්ලයට නීතිය නැහැ. ඒ මංකොල්ලය නිසා රුපියල් කෝටි ගණනක් වැයවෙන්නේ ජනතාවගේ මුදල්. මෙන්න අපේ රටේ යහපාලනය. (නි)
මුලින්ම මහා බැංකුවේ සිදුකල මහා වංචාව නිරාකරණය කරන්න. ඉන්පසු පුලුවන් අනෙක් දේවල් (නි)
දැන් තමයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.(හේ)
පේනවා නේද මෙයාලා වැරදි වැඩ කරලත් හිනාවෙලා ඉන්න හැටි (හේ)
මුහුණේ තියෙන සිරියාව.(හේ)
මේ වගේ අයට ආයේ ජිවිතේට ඡන්දෙ දෙන්න එපා මගේ රටවැසියනි. ඔබගේ ඡන්දෙ ගොඩක් වටිනවා. එ්ක අපිට රටට හොඳ වැඩක් කරන හොඳ කෙනෙක්ට දෙන්න. අපේ රට අපිම එකතුවෙලා මේ ලෝකේ හොඳ රටක් කරමු. (නි)
සමහරු නම් දැන්මම ඇවිල්ලා අවට පරිසරය නරඹලා යන එක ඇඟට ගුණයි (නි)
පළිගන්නවෝ, අයියෝ පළිගන්නවෝ! (නි)
වටේට ඉන්නේ අමුතුම ජාතියේ මුහුණු ටිකක් නේද? මට අමුත්තක් දැනෙනවා. (නි)
මේ අයට මේක ලොකු ආඩම්බරයක් තමන්ගේ දේශපාලන ජීවිතයට (නි)
මෙයත් ආණ්ඩුව පැත්තට අාවා නම් ඔය මුකුත් නෑනේ.(හේ)