රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත විම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක හොදයි . නැත්තම් අපරාධයකට සම්බන්ධ සියලු දෙනාම තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා සිටියි. වක්‍රාකාරයෙන් හෝ ආනන්ද සමරසේකර මහතා මෙම මිනීමැරුමට අනුබල දී ඇත්නම් නීතියට මුහුණ දිය යුතුයි (බ)
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙයිද? අපි බලමු (නි)
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මියනි, අපේ ප්‍රණාමය ඔබතුමියට! (නි)
අපරාද කරන හැම එකෙක්ම මේ විදියට ඉල්ලුවොත් හොදට දඩුවම් දෙන්න . එපා කියලා ඉල්ලන අලුත් පුරුද්දක් කරගෙන හොද තීන්දුව (හේ)
ලැජ්ජ නැතුව මාව අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනවා. (හේ)
අපි දන්නා තරමට මෙතුමා එතුමාගේ විෂය පිළිබඳ දක්ෂයෙක්. ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් කවුරුත් දන්නා හේතු නිසා පහුගිය කාලේ යම් දේවල් කළාද කියලා සැකයක් තියනවා. මොනවා වුණත් මේක අධිකරණය විසඳාවි (නි)
මේ ලෝකේ හරි පුදුමයි. මෙතුමාට මෙහෙම දෙයක් වුණාට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්තරා කාලයකදී රාගම වෛද්‍ය පීඨයට විරුද්ධ සටන් වල පෙරමුණේ හිටිය කෙනෙක්. (නි)
මේකට කියන්නේ හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියලා.(හේ)