ප‍්‍රභූ ඝාතන කිහිපයක් කිරීමට කොළඹට ආ කොටි ත‍්‍රත්තවාදියාට නවාතැන් දුන්නැයි සැකපිට ත‍්‍රස්ත මර්දන අංශයේ රඳවා සිටින ලක්ෂ්මන් කුරේ පොලිස් අධිකාරිගේ මූලික අයිතිවාසිකම් අහිමි වී ඇතැයි ද, වෙනත් රිමාන්ඞ් සිරකරුවනට හිමි පහසුකම් ඔහුට නොලැබෙතියි ද ඔහුගේ නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා හමුවේ කියා සිටියේය. ඔහු වෙනුවෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සැක සහිත බව කී නීතිඥවරයා, ඔහු රිමාන්ඞ් හිරගෙදර රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස ඉල්ලා සිටියේය. විභාගය නොවැම්බර් 11 වැනිදාට කල් තැබිණ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd