මීතොට මුල්ලේ ඉඩමක අනවසර පදිංචි කරුවන් ඉවත් කර ඉඩම බාර දෙන බව කියමින් රුපියල් ලක්ෂ 640 ක් ලබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර හිටපු මහ ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිය මොරීන් ස්ටෙලාට කොළඹ මහ අධිකරණය අද (08) ඇප නියම කළේය. රුපියල් දස ලක්ෂය බැගින් වූ මුදල් ඇප දෙකක් හා රුපියල් ලක්ෂ 250 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවූන් මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
මෙම මුදල් ගැනීමට සම්බන්ධ තවත් සැක කරුවෙු වන දෙහිවල ව්‍යාපාරික හරීෂ් කුමාර් චෝදනා 15 ක් යටතේ නඩුවට මුහුණ දෙයි.
සම්පත් වඩුගේ සුරංජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ට තර්ජනය කර මෙම මුදල් ලබා ගෙන ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතා කරන්නේ නම් මහා ශුද්ධවන්තයෝ වගෙයි. වැඩ කිඩ නම් ඔහොම තමයි. (ර)
එ්ක තමා ප්‍රසන්නගේ හුලන් ටිකටික බහින්නේ. දැන් ඉතින් මෛත්‍රී ළඟට බඩගාගෙන යයි. රණතුංගලා සේරම එකයි (බ)
ජනතාවනි, අාපහු වැඩිම මනාපෙන් පාර්ලිමේන්තුවට මෙයාව අරින්න. ඔයගොල්ලට හොඳට සළකයි. (නි)