IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


හිටපු හමුදාපති මහේෂ්ට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

(ඉන්දිකා රාමනායක සහ  ඩයනා උදයාංගනී)

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ  එක්සත්  ජනපද  අණ හා මාණ්ඩලික  විද්‍යාලයේ  විශිෂ්ඨතමයන්ගේ   ලයිස්තුවට   එක්කර මින් ගෞරව සම්මානයෙන්  පිදුම් ලබා ඇත.

ශ්‍රි ලංකා යුද හමුදා  ඉතිහාසයේ  හමුදාපතිවරයකු ලබා ඇති  ඉහළම ගෞරව සම්මානය වන අතර මෙම සම්මානය හිමිකරගත් එකම  ශ්‍රි ලංකිකයා වන්නේ ද  ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව සඳහන් වේ.

තරු හතරේ ජෙනරාල්වරයකු වන මහේෂ් සේනානායක මහතා ට  ගෞරව සම්මානය පුදකිරීමේ  උත්සවය පසුගිය (16) දින  ඇමැරිකාවේ  එක්සත්  ජනපද  අණ හා මාණ්ඩලික  විද්‍යාලයේ දී පැවත්වීය.

 ජෙනරාල්  මහේෂ් සේනානායක මහතා  ඇමැරිකාවේ  එක්සත්  ජනපද  අණ හා මාණ්ඩලික  විද්‍යාලයේ    පාඨමාලාව හදාරා ඇත්තේ 2000 වසරේ දීය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ජෙනරාල් මහේෂ් සේනානායක මහතා  1981 වසරේ    ශිෂ්‍ය භට නිලධාරියකු වශයෙන් යුද හමුදාව එක්ව ඇති අතර 1983 වසරේ  අතී දක්ෂ   නිලදාරියා   ලෙස ගෞරවනීය අසිපත  දිනාගන්නට සමත් වුහ.

උතුරු නැගෙනහිර  මෙහෙයුම් සදහා සක්‍රිය දායකත්වය දක්වමින් අවසන්  සටන් සමයේ   යුද හමුදා මුලස්ථානයේ    සැලසුම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළේය.

2017 - 2019 දක්වා   ඔහු   ශ්‍රි ලංකා යුද හමුදාවේ  22 හමුදාපතිවරයා වශයෙන්  කටයුතු කර වසර 38 ක යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීය.



අදහස් (13)

හිටපු හමුදාපති මහේෂ්ට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

Nalin Gamage Friday, 19 November 2021 04:28 PM

මොන විහිළුවක්ද ?

:       2       0

යෝගා Friday, 19 November 2021 06:53 PM

ඔව්, කොහොමත් එයා සේවය කලේ ඇමරිකාවටනේ.... පඩිත් ගන්න ඇති.

:       3       0

Saman Friday, 19 November 2021 10:19 PM

පාස්කු ප්‍රහාරය ඉන්ටර්නෙට් එකෙන් දැක්කටත් එක්ක වෙන්න ඇති සම්මානය ලැබුනේ. අපේ සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාෂල්තුමාට මොනවා හිතෙනවා ඇතිද මේ නිවුස් එක ගැන... දැන් මේ සම්මානයට අනුව මහේෂ් සේනානායක, සරත් ෆොන්සේකා මහතාටත් වඩා ඉහළයිද?

:       0       0

[email protected] Friday, 19 November 2021 10:32 PM

නිහතමානි පුද්ගලයෙකු නිසා ලැබුණා...

:       0       2

chandima Saturday, 20 November 2021 03:06 AM

මුළු යුද්ධයම කළා කියන්නේ ෆොන්සේකා මහත්තයාලුනේ..? ඉතින් එයාට නැතිද එහෙම සම්මානයක්?

:       2       0

කිරි පුතා Saturday, 20 November 2021 03:41 AM

මේවා තමයි ජාත්‍යන්තර සැළසුම් කියන්නේ .

:       2       0

Hafeel Saturday, 20 November 2021 08:28 AM

ඔබතුමාට හදවතින්ම සුබ පතනවා. මෙතුමා කිසිවිටක දේශපාලුවන්ගේ පස්සෙන් යන්නෙත් නැහැ, කඩේ යන්නෙත් නැහැ.

:       0       3

BamunuarachchiSaturday, 20 November 2021 07:02 PM

කාගෙන්වත් සම්මාන ලැබුනාට මෙහෙ සුබ පතන්න එපා... මෙයා රටට කරපු දේවල් මොනවද කියලා බලන්න. කව්රු හරි කියන කාගෙවත් සංගීතෙකට වෙන කවුරුත් කැමති වුණා කියලත් මේ සම්මාන දෙනවා. ඒ වගේ තමයි.

:       4       1

Deepal Nirosh Saturday, 20 November 2021 10:45 AM

කෝ අපේ මේ මහ ලොකුවට යුද්ධය දිනවලා දුන්නා කියන ඔය හමුදා නායකයින් කාටවත් මේ වගේ සම්මානයක් ගන්න පුළුවන් වුණාද? සම්මානයක් දිනා ගැනීම යුද්ධයක් දිනනවට වඩා ආයාසයක් බව දැන්වත් ඒ අය අවබෝධ කරගන්නවා නම් හොඳා...

:       2       0

සුද්දාSaturday, 20 November 2021 01:34 PM

යුද්ධ කරන්න ඕන නෑ. පාස්කු ප්‍රහාරය ඉන්ටර්නෙට් එකෙන් දැක්ක එකම මදිද? මේ වගේ ඉහළ සම්මානයන් ගන්න... සරත් ෆොන්සේකා, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක විතරක් නෙවෙයි අපේ මහවිරුවන් වන විජය විමලරත්න සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව වගේ අයටත් බැරි වුණු දෙයක්නේ මේ මහේෂ් සේනානායක මහතා කරේ.

:       0       0

sala Saturday, 20 November 2021 12:50 PM

1983 දෙමළුන්ට ගැහුවාමත් සම්මාන දුන්නා.. 2019 පල්ලිවලට ගහලා මිනිස්සු මැරුවත් සම්මාන දුන්නා..

:       0       0

BamunuarachchiSaturday, 20 November 2021 07:05 PM

ඔය දෙකම සම්මාන දියයුතු දේවල් කියා මමත් කියනවා. එ්ක මගේ පෞද්ගලික තීරණය...

:       3       0

BamunuarachchiSaturday, 20 November 2021 08:21 PM

1983 සිද්දියෙන් අපි දීපු පණිවිඩය තමයි අපට එක සැරයක් හොඳනම් අපි 10 සැරයක් හොඳයි. අපට එක සැරයක් නරක නම් අපි සිය සැරයක් නරකයි කියන එක. පාස්කු ප්‍රහාරයට සම්මාන දුන්නට කමක් නැහැ කිව්වේ. අපි සිංහලයාට වඳ කොත්තු වඳ පෙති වලින් හම්බයාගෙන රටට ජාතියට ආගමට වෙන නස්පැත්තිය තේරුම් කර දෙන්න බැලුවාට හරිගියේ නැහැ. ප්‍රහාරයෙන් සිංහලයා තේරුම් ගත්තා හැමබ්යාගේ තරම.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 998 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2136 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1626 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1577 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1044 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 774 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25697 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site