රජයේ ඉඩම් විදේශිකයනට විකිණීයැයි කල්පිටියේ හෝටල් සමාගම් අධ්‍යක්ෂවරයකු වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. මේ සම්බන්ධයෙන් තවත් හෝටල් සමාගමක අධ්‍යක්ෂවරයකු අත් අඩංගුවට ගෙන තිබියදී එම තැනැත්තා අත්අඩංගුවට නොගත්තේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරිය විමැසුවාය. හොර ඔප්පු ලියා ඉඩම් අක්කර 92 ක් විකිණියැයි සිද්ධි රුමිෂා, උම්මු කුල්තුම්, අබ්දුල් කලාම් අසාඩ්, සිද්ධි සුරට් හා ජමල්දීන් මරික්කාර්ද විදේශිකයනට ඉඩම් විකිණියැයි කියන ඩලස් මාටින්ස්ටයින් නම් අධ්‍යක්ෂ ද උසාවි පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලනම් තමන්ගෙ පවුලෙ අයවත් විකුණයි....