උපාධිධාරී හෙද නිලධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා ගැනීම, උසස් වීම් හා නිල ඇඳුම් දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද දහවල් කෑම පැයේදී කොළඹ ජාතික රෝහල ඉදිරිපිට ද උද්ඝෝෂණයක් කෙළේය. වසර දෙකක් තිස්සේ මෙම ගැටළුවලට විසැඳුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධරයන්ගෙන් ඉල්ලා සිටියත් මෙතෙක් නිශ්චිත විසැඳුම් නොලැබීම මෙම උද්ඝෝෂණයට හේතුව බවත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමර්ගයකට යෑමට බලාපොරේත්තු වන බවත් සංගමය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd