සෙනසුරාදා හන්තාන කන්ද නැරඹීමට ගිය සරසවි සිසුන් 450 දෙනා අද අලුයම වන විට ආරක්ෂා සහිතව මහ නුවරට රැගෙන ඒමට පොලීසිය සහ හමුදාව සමත් විය. දැඩි මීදුම හා වැස්ස නිසා ඔවුහු මග සොයා ගැනීමට නොහැකි වීමෙන් අතරමං වූහ. ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ යාපනය සරසවි සිසුහු චාරිකාවකට හන්තානට ආහ. අධික සීතලට ලක් වූ සිසුන් 180 දෙනකු පේරාදෙණිය හා මහනුවර රෝහල්වලට ඇතුළු කළ බවත්, 30 දෙනෙකු හැර සෙසු අය රෝහලෙන් පිටවී ගිය බවත් රෝහල් ආරංචි කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය සහ හමුදාව විශ්ව විද්‍යාල වල ප්‍රශ්න වලට මැදිහත් වීම ගැන අන්තරේ අදහස මොකක්ද දන්නෙ නැහැ. (නි)
හන්තානෙදි විසි වුණු තරු මොනවගේද කියලා කියන්නකෝ (ස)
ඒ කට්ටිය ගිහින් තියෙන්නේ හන්තානට පායන සඳ ලස්සනද බලන්න (දී)
මොහොමඩ් හැම දේටම රජය පලි නෑනේ (ස)
සරසවි ගියත් කරන්නේ මෝඩ වැඩ කියලා තේරෙනවනේ (ස)
මේක කාගේ වැඩක්ද ? (ස)
අනේ හොදයි....අනේ හොදයි.... (දී)
මානවඩුගේ කටට මසුරන් දාන්න ඕනෑ. රනිල්, කමල්, ඔබලාත් හරි. (නි)
මෑතක සිට හන්තානයේ අරමං වෙන ප්‍රවණතාවයක් තිබෙනවා. මේ ළමයි පොඩි බබ්බු නෙමෙයිනේ. (නි)
මොහොමඩ්, වෙන හැමදේටම ආණ්ඩුව පළිද? (නි)
ඇයි මෙයාලටත් දුන්නා නේද කලින් හමුදා පුහුණුවක්? (නි)
හන්තානේ අතරමං වූ සිසුන් ගැන ආණ්ඩුව වගකීම ගතයුතුයි. (නි)
ලොකු දෙයක් අහිංසක ළමයි (දී)
හොඳ වැඩක් (ස)
කමල් ඔබ හරි. (ස)
මොනාව වුණත් පුතාලා ටිකට තරු නම් පෙනිලා වගෙයි. (නි)
කල්පනාවෙන් යන්න ඕනේ යනකොට (දී)
අන්තරේට කෝල් කරානම් බේරගන්නවනේ , මොකෝ ඒකට විතරක් පෙලීසියෙන් (ස)
අනේ කෝ අන්තරේ (ස)
ලොකු දෙයක්, අසරණ ළමයි (දී)
අද මිතුරෝ , හෙට හතුරෝ (ස)
පොලිසියට විරුද්ධව ගල් ගහන, ශාප කරන අත්තරට ඕනෑ විදියට නටන අයට කියපල්ලා අන්තිමට අමාරුවේ වැටුණහම බේරා ගත්තේ පොලිසිය කියලා. කෝ අර අන්තරේ අය එකෙක්වත් ආවද බ්‍රඹලා බේරා ගන්න. දැන්වත් සියලුම සරසවි සිසුන් ඇත්ත තේරුම් ගත්තොත් ලොකු දෙයක්. (නි)
දැඩි මිදුම තමයි මෙහෙම වෙන්න හේතුව (දී)
පේරාදෙණියෙ අයටත් පාර හොයා ගන්න බැරි වෙලාද? (නි)
මට මතක් වුණා පණ්ඩිත් අමරදේවයන්ගේ හන්තානේ කඳු මුදුන සිසාරා කියන ගීතය (ස)
බැරි වෙනකොට තමයි පොලිසිය,හමුදාව ඕනෑ වෙන්නේ. (නි)