මහඉලූප්පල්ලම පුලියන්කුලමේ සංඝට්ටාවේදී ගොවීන් දෙදෙනකු උදැල්ලකින් ගසා මරා දමා ඇතැයි සැකපිට ආරක්ෂක රැකවලකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මේ ඝාතනවලට හේතුව හූනියමකියි කියති
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හූනියම් සංස්කෘතියක් මිනිසුන් අතර ඇති වී තිබෙන්නේ ලංකාවේ ටෙලිනාට්‍ය නිසයි. (නි)
මොන හුනියම්ද
කට්ටඩියාගේ දක්ෂකම තමයි ඉතිං. (නි)
අයියෝ සල්ලි
මට දැනුණු හැගීම විස්තර කිරීමට අපහසුයි. (නි)
පුලුවන් තරම් කල්පනාවෙන් ඉන්න එක තමයි නුවණට හුරු. (නි)
හූනියමක් කිවුවේ කාටද දන්නෙ නැහැ? (නි)
හූනියම හොදට වැඩකරලා තියෙන්නේ. (නි)
අපේ අල්ලපු ගෙදරත් හැමදාම රණ්ඩු වෙන්න හේතුව හූනියමක්ද කියලා මට දැන් හිතෙනවා. (නි)