මලයාසියාවේ ක්වාලලම්පුර් නුවර පැවැති මලයාසියා විවෘත ග්‍රෝන් ප‍්‍රී මලල ක‍්‍රිඩා උළෙලේ දී රටවල් 12ක් සමග තරග කැර රන් පදක්කම් තුනක් හා රීදි පදක්කමක් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් හිමි කැර දුන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩිකා ඩබ්ලව්.කේ.එල්.ඒ නිමාලි, ශ්‍රී ලංකා කාල තුවක්කු හමුදා ක‍්‍රීඩක පී.එච්. චමල් සහ ශ්‍රී ලංකා පාබල හමුදා ක‍්‍රීඩක බි.ආර්.ඒ හසරංග ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බළකායේ ක‍්‍රීඩක පී.ඒ. සජිත් මදුරංග ද කටුනායක දී රතු පළස එළා මල් දම් පළඳවා පිළිගනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි