පානදුරයේ පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට පානදුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (13) වරෙන්තු නියම කළෝය.
ඒ හිමියන් නඩුවකට නොපැමිණිම ඊට හේතුවයි.
පානදුර ප‍්‍රදේශයේ කාන්තාවක් විහාරස්ථානයට පැමිණ වරෙන්තු ලැබූ හිමියන්ට නිරුවත පෙන්වී යැයි ඒ හිමියන් විසින් ගොනු කැරුණු නඩුව විභාගයට ගත් අවස්ථාව් ඒ හිමියෝ අධිකරණයේ පෙනී නොසිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විත්තිය හා පැමිණිල්ල අවස්ථා දෙකකදී මේ නඩුවට කැඳවීමට සංවේදී වෙනවා නම් හොඳයි. (දිල්)
පන්සලටම ඇවිල්ලා ඒ වගේ පහත් වැඩක් කළා නම් හාමුදුරු කෙනෙකුට පුලුවන්ද නැවත උසාවියේදීවත් ඒ කාන්තාවට මුහුණ දෙන්න.ධම්ම කිව්වා වගේ ඒ විදිහට කළා නම් හරි. (නි)
අනේ මෙහෙමත් දේවල්? (නි)
බුදුන් වහන්සේගේ කාලේ අනුරුද්ධ හාමුදුරුවෝ රහත් බව ලැබුවේ ඔය කියන විදිහේ දෙයක් දැකලා භාවනා කිරීමෙන් පස්සෙලු.අපේ හාමුදුරුවන්ටත් මේක නිමිත්තක් කරගෙන භාවනා කළා නම් හොඳයි කියලත් හිතෙනවා. (නි)
නඩු විභාගයේදී උත්තර දෙන්න අපහසු නිසා වෙන්න ඇති අධිකරණයේ පෙනී නොසිටින්නට ඇත්තේ (නි)
සමාව දෙමු නේද? (නි)
අපේ හාමුදුරුවන්ට සමාව දෙමු (නි)
පැමිණිල්ල ඇත්ත නම් අධිකරණයට නොපැමිණියේ ඇයි? (නි)
මේවා උසාවියට යන්න දෙන්නේ නැතුව දායක සභාව මැදිහත්වෙලා ඒ කාන්තාවට කියලා සමාවගන්න සැලැස්සුවා නම් තමයි හොඳ. සමහරවිට කාන්තාව ටිකක් එක විදිහක කෙනෙක් වෙන්න ඇති. (නි)
ගිහි පැවිදි කියා වෙනසක් නැහැ. නීතිය කාටත් පොදුයි. (නි)
අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු ඉන්නවද? (නි)
මොනවට ඕවට උසාවි යනවද හාමුදුරුවනේ? (නි)
මෙම සිද්ධිය ඔය නඩුවට අදාල කාරනයක්මද යන්න තව සොයා බලන්න අවශ්‍යයි. (නි)