පසුගිය සැප්තැම්බර් 7 වැනිදා කෝකිළායි හි දී ඇරැඹුණු ‘දියකාවා 7‘ යුද ඇබෑසිය ත්‍රිකුණාමල තිරියායේ දී අවසන් විය.
යුද භටයන් 2500ක් ද නාවික හමුදාවේ 638 දෙනෙක් ද ගුවන් හමුදාවේ 506 දෙනෙක් ද මෙම ඇබෑසියට එක්ව සිටියහ.
නිල ඇඳුමින් සැරසී අවිද දරමින් මේ ඇබෑසියේ දී යුද භටයන් 41 දෙනකු පැරෂුට් ආධාරයෙන් ගොඩබිමට පැමිණීම සුවිශේෂ සිද්ධියක් බව මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ කියයි.
ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද එම ඇබෑසිය නිරීක්ෂණය කළහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව, බංගලිදේශය, චීනය, නේපාලය, සුඩානය, ඇමරිකාව, මාලදිවයින ඇතුළු රටවල් 41ක නියෝජිතයෝ ද එම ඇබෑසිය නිරීක්ෂණ කරන්නේ අපිට කාසමග යුද්ද කරන්නද? අපට යුද්ද කරන්න වෙන්නේ ද්‍රවිඩයින් සමග පමණයි. (අ)
හරිම ආඩම්බරයි ...! මහා ඝාම්භීර හැගීමක් ඇති උනා ... (ර)
අනේ බමුණුසිංහ ඔයාගේ ඔය බමුණු මත වෙනස්කරගන්න මතක නැද්ද 88 89 දී සිංහලයොත් එක්කත් යුද්ද කරා යුද හමුදා පුහුණු වේන්නේ කාත් එක්ක යුද්ද කරත් යුද්ද කරන්න මිසක් මොනව හරි ජාතියක් ඉලක්ක කරගෙන නෙමෙයි (අ)
88-89 දී යුද්ධ කාළේ නැත කළේ සිංහල කොල්ලන් සමුලඝාතානයක්. ජත්‍යන්තර යුද අධිකරණ තියන්න ඕනේ 88-89 වුණා. සමුලඝාතයයන්ට. යාපනේදී එහෙම කළා නම් මෙලහකට අපේ යුද හමුදාවේ කැලිවත් හොයාගන්න වෙන්නේ නැත (අ)
88-89 කාලේ කාටවත් මානව හිමිකම් මතක් වුණේ නැහැ. "ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ" (නි)
අපේ කොල්ලෝ මැරෙන්න බලාගෙන උතුරට ගියේ නැත්නම් අද තත්වය මොනවගේ වෙයිද? එහෙම ජීවිතය පරදුවට තියලා ගිය අය ගැන කටක් අරින්න අද ඉන්න සමහරුන්ට කොන්දක් නැහැ (නි)
88-89 යුද්ධකළේ නැහැ කියලා සමහරු කියන්නේ මැරිලා ඉපදුලාද? නැත්නම් ඉපදිලා හිටියේ නැද්ද? දන්නේ නැද්ද හමුදා කෑම්ප් කීයකට ගැහුවද කියලා? නිකන් බොරුවට කාටවත් කඩේයන්න එපා. (නි)
සමීර, යුද්ධ කරන්නයි යුද පුහුණව ඕනෑ. ද්‍රවිඩ ත්‍රස්තයින් සමඟ කළේ යුද්ධයක්. රටින් පිට ඉන්න කිසිම ජාතියක් සමඟ යුද්ධ කිරීමට තරම් අපට ශක්තියක් නැත. නමුත් රට තුළ ඉන්න සතුරා එතරම් ප්‍රශ්නයක් නොවෙයි. මේ යන විදිහට රට බෙදන්න ගියොත් සිංහල අපට වෙනවා රටේ යුදහමුදාවත් සමඟම යුද්ධ කරන්න. (නි)
බමුණුසිංහ, ද්‍රවිඩ සේරම කොටි නෙමෙයි. අපි යුද්ධ කළේ කොටි ත්‍රස්තවාදීන් සමඟ. අනාගතයේදී ඊටත්වඩා භයානක අන්තවාදයක් සමඟ යුද්ධ කරන්න වෙයිද කවුද දන්නේ (නි)
බමුණුසිංහ, ඔබට ස්තුතියි. නමුත් මේ ද්‍රවිඩයන් කියා යොදනවාට වඩා දෙමළ බස කතාකරන්නවුන් යනුවෙන් පැවසුවා නම් වඩා හොඳයි. (නි)
බමුණුසිංහ, ඔයා හොඳ මානසික මට්ටමකද ඉන්නේ?
අපේ හමුදාව ගැන අපිට ආඩම්බරයි (නි)
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි එක්ක ඒ කාලේ සිටම සටන්කළේ ඔය ලංකාව අල්ලන්නනේ. ඒත් අපි එහෙම වෙන්න දුන්නේ නැහැ (නි)
අද එන්න එන්න හමුදාවට තිබෙන ගෞරවය හා සැළකිල්ල අඩුවෙමින් යනවා. ඒක මහා කළගුණ නොසැළකීමක්. (නි)
නිමල් ලාලිත අපේ තාත්තට විතරක් නෙමෙයි මටත් හොදට දෙමල පුළුවන්, අමාරුවෙන් ඉගනගත්තේ මොකද අපි සිංහල නිසා, රටේ අප්පචිටටත් දෙමල පුළුවන් නේ. එතකොට දෙමල බස කතාකරන අපි හැමෝම ත්‍රස්තවදීද....? මෝඩ තර්ක දීල නොන්ඩි වෙන්න එපා. (ර)
බමුණු මත ප්‍රකාශ කරන නිසා වෙන්න ඇති අම්ම තාත්ත ඔය නම දාල තියෙන්නේ. නිල බලල දාල තියෙනවා නම (අ)