IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි

(යොහාන් භාසුර)

රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදවලා වැඩවර්ජනය මර්ධනය කිරීමට උත්සහ කළ හොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බවත් අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් වැඩවර්ජනය දිගු නොකරන්නැයි රජයට කියන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා අද (14) පස්වරුවේ පැවසීය.

වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයුකාලය තීරණය වන බව ද ඒ මහතා කීය.

සියලු සෞඛ්‍ය සහයක සේවා හෙට පෙරවරු 6.30 වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ් මහතා පෙරවරු 8.00 සිට සියළුම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය. 



අදහස් (20)

හමුදාව - පොලිසිය යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් වෙයි

මනරන්ජන​ Tuesday, 14 March 2023 06:14 PM

පැණි බේරෙන්න නෙලුවා නම්.., වහපු ඉස්පිරිතාල ඇර ගන්න වෙනවා, මුන්ට​..

:       25       68

Prabath Tuesday, 14 March 2023 06:20 PM

ඉතින් කරන්න, රට කන හැත්ත.

:       18       61

lalhasantha herath Tuesday, 14 March 2023 06:22 PM

අනේ පිස්සු කෙලින්නේ නැතුව වැඩිවුන බදු ගෙවලා මේ පුංචි දුපත දියුණු වෙන්න වැඩ කරන්න.

:       19       60

senaTuesday, 14 March 2023 07:17 PM

බදු මුදල් දුන්නත් ඕකුන් හොරා කනවා .හොරු කොහෙද රටක් හැදුවේ .අපිට බදු ගහනවා ඇරෙනකොට මේ හොරු ටික තමන්ගේ වරප්‍රසාධ අඩු කර ගත්තද ?

:       2       0

Rohana Tuesday, 14 March 2023 06:29 PM

වෘත්තීය අරගලයට ජයවේවා !

:       69       22

BamunuarachchiWednesday, 15 March 2023 07:06 AM

රජයට බදු ගෙවලා කීදෙනෙක් දොස්තරලා වෙනවාද?

:       1       6

fairoos Tuesday, 14 March 2023 07:13 PM

අනිවාර්යයෙන්ම මේ කාලකණ්ණි ආණ්ඩුව පන්නන්නම ඕනෑ.. රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට තවත් කන්නේ නැතිව තොලොංචි වෙලාම පලයල්ලා..

:       1       0

Bamunuarachchi Wednesday, 15 March 2023 03:02 PM

සියල්ලටම පළමුව කාලකන්නි හම්බ සෙට්එක රටින් තොලොංචි කර දමන්න.

:       0       1

ravin Tuesday, 14 March 2023 07:15 PM

කනත්තවල් වල වැඩ කරන්නත් මේ දිනවල මිනිස්සුන්ට පන මදි

:       0       1

Sawa Tuesday, 14 March 2023 07:21 PM

ජනතා මුදලින් ඉගෙනෙගෙන චනල් කර දිනකට දසදහස් ගණන් උපයන ජනතාවට ණයගැති මුන් සොච්චමක් ගෙවන්න ලෝබයි. චැනල් රජයේ වැටුප් ලබන අයට තහනම් කලයුතුය.

:       0       2

යෝගා Tuesday, 14 March 2023 07:46 PM

අනේ අඛන්ඩ වර්ජනයක් කරන්න. එතකොට සෑහෙන පිරිසක් රස්සාවලින් දොට්ට දාන්න අවස්ථාවක් ලැබෙනවා

:       0       3

SUNIL MILANO Tuesday, 14 March 2023 07:55 PM

රට විනාශ කරන පාහරයෝ .මේ සක්කිලියන්ට දෙන්න ඕන 88,889 කාලේ දුන්න දඬුවම්

:       0       3

ranja Tuesday, 14 March 2023 08:25 PM

මෙයා කොරෝනා සමයේ දරුණු බිල්ලන් හැමදාම මවලා රට මාස ගාණක් වහන්න බලපෑම් කරපු කෙනෙක්... ඒ පරිප්පු තමයි අපි මේ දැන් කන්නේ...!

:       0       0

Kanchana Tuesday, 14 March 2023 09:03 PM

මෙයාලාගේ වැටුපෙන් අඩු වෙන නිසා මිසක් රටට ආදරේට කරන වර්ජනයක් නෙමේ. ප්‍රේමදාස ගෙ කාලේ වගේ රිදෙන්න දුන්නා නම් හරි. යූනියන් එක්ක මේ රට ඉස්සරහට යන්නේ නෑ. 100000/- වැටුප් නොලැබෙන අය බහුතරයක් රටේ ඉන්නවා.

:       0       1

මහසෙන් Tuesday, 14 March 2023 09:27 PM

කොව්ඩ් වසංගත සමයෙත් මෙයා මේ ලෙසම සද්ද දැම්මා.එදත් මෙයාගේ කට වහන්න කෙනෙක් නෑ.අදත් නෑ

:       0       1

Rata Perata Tuesday, 14 March 2023 09:37 PM

වෘර්තියක අයිතිවාසිකම් ගැන මේ වගේ කතා කරන්න වෙලා තියෙන්නේ අමන,අකාර්යක්ෂම දේශපාලුවෝ නිසයි .අවුරුදු 75 කින් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට නම් කරපු කාලකන්නි ටිකක් අපිට ඉන්නේ

:       4       0

88/89 kolla Tuesday, 14 March 2023 09:42 PM

ජනාධිපතිතුමනි, ඔබ මේ බූතයන්ට සලකන්නට අකමැති නම්, දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා අමතන්න.1 සිට දොස්තර් වෙනකම්ම අහින්සකයන් ගෙබදු මුදලෙන් ඉගනගෙන​, පර හැත්ත පුද්ගලික channel වලින් අහින්සක මිනිස්සු මරාගෙන කාල​, දැන් එනව රිදෙනව කියන්න.මුන්ට ගහන්න ඕන අසූචි

:       0       5

Bamunuarachchi. Wednesday, 15 March 2023 07:04 AM

වර්ජන කරන්නේ රටට බදු ගෙවන්න බැහැ කියලා. එතකොට රජයට බදු ගෙවලා දොස්ත්රලා කරපු අපිට ඒ හිලව්වට වැඩ ගන්න අයිතියක් නැද්ද? ජනතාව බදු නොගේව්වා නිදහස් අද්‍යාපනය කීදෙනෙක් දොස්තරලා වෙනවාද?

:       0       8

Iayalath Wednesday, 15 March 2023 07:48 AM

මොන වැඩද මේ.

:       0       3

ruwan Wednesday, 15 March 2023 09:03 AM

ඕගොල්ලෝ නෙවෙයි හරිනම් වර්ජනය කරන්න ඕනි පුද්ගලික අංශයේ මිනිස්සු.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 58 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 116 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 85 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 82 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2352 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 593 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 570 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site