මාදම්පේන් ඉඩමක් දෙන බව කියා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන සිද්ධියේ ඌව තැන්නේ සුමන හිමි උසාවි නොපැමිණීම නිසා දුටු තැන අල්ලීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය. 2007 අගෝස්තු මාසයේ දී ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයය ඉදිරිපිට දී එම භික්ෂුවට රුපියල් තිස් ලක්ෂයක් දුන් නමුත් ඉඩම නොලැබුණු නිසා මුදල් ආපසු දීමට එඟවී නිකුත් කළ චෙක් පත අඟරුවී යැයි ව්‍යාපාරික එල්.කේ. ද සිල්වා විජේරත්න මහතා උසාවියට කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd