පානදුර නල්ලූරුව ගල්වැටි මෝදර පන්සලේ සාමනේර හිමිනමක් පන්සල පිටුපස මුහුදේ නාන්න ගොස් මුහුදේ ගසාගෙන ගිය බව සිද්ධිය දුටුවෝ කියයි. හිමිනම බේරා ගැනීමට ගිය බෝට්ටුවක්ද සැඩ පහරට පෙරළී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අකීකරු හිමි නමක් (ස)
භික්ෂුවක් ගැන විවිධ අය විවිධ ප්‍රතිරූප මවාගෙන සිටිනවා හරි අවබෝධයක් නෑ විපතක් උනාම බෞද්ධයෙක්නම් කවදාවත් කාටවත් ගරහණ සිරිතක් නෑ (ස)
අනේ පවු අසරණ පොඩි සාදු (ස)
පුංචි හාමුදුරුවරු කියන්නේත් ළමයින්ගෙම කොටසක්. ඒ අය මුහුදේ ඇලේ පීනුවම මොකද. මම දන්න බෙන්තර පැත්තේ පන්සලක හාමුදුරුනමක් බෙන්තර ගගේ ගිලෙන්න ගිය තුන්දෙනෙක් බේරගෙන තියෙනවා. අනෙක අනුරාධපුර ඇත් පොකුණ හදල තියෙන්නේත් හාමුදුරුවරුන්ට නාන්නනේ. මිනිස්සු මහ අකාතඥ අය.පොඩිහාමුදුරුවරුන්ගේ සේවය අගය කරන්නේ නැහැ. උසස්පෙළ හො සාමාන්‍ය පෙල විභාගය දවස්වලට පොඩිහාමුදුරුවො විභාගෙට යන සමවයසේ අයට බෝධිපූජා තියනවා. අනේ උන්වහන්සෙත් ඒ විභාගයටම ලියනවා කවුරුවත් ආශිර්වාද කරන කෙනෙක් නැහැ. .(ස)
ඉතා කනගාටු දායක පුවතක් (දී)
හිමි නමක් උනත් නිවන් දැකලා නැහැනේ නමුත් මේ මොකද්ද වුන අපරාධය (දී)
තියෙන වැඩක් කරන් ඉන්නෙ නෑතුව................(ස)
ඇත්තටම කනගාටු දායක පුවතක් (දී)
පන්සලේ ඉන්නේ නැතුව මුහුදට ගියේ මොකටද ?? මේක අනිත් සාමණේරවරුන්ටත් කියා දෙන්න ඕනි (ස)
මෙවන් අකල් මරණ කිසිදා නොවේව (දී)
අනේ අපේ පුංචි සාදුට මේ මොකදවුනේ ? ගලබොඩ සේනාව නැද්ද හොයාගන්න? (ස)
පිස්සුද මේ විපතක් උනාම නියමයි නියමයි කියන්නෙ. (ස)
පෙර කල පවක් (දී)
කොහොමද පවක තරම (දී)
මෙවැනි විපතක් කිසි කෙනෙකුට සිදු නොවේවා (දී)
නියමයි....නියමයි.... (දී)
ඉතාම කනගාටුදායක ආරංචියක්. මේවගේ ආරංචි හැම දවසකම වාගේ අසන්නට ලැබීම කොතරම් භයානකද. රට වට කර මහ මුහුදත් රට පුරාම සුන්දර ඇල දොළ ගංගාත් ඇති අපරටේ කීයෙන් කීදෙනාටද හරියට පිහිනන්න පුලුවන්?? කොළඹට විතරක් නොවේ රටපුරාටම සුසුසුකම් ඇති පිහිනුම් පුහුණු කරන්නන් මේසඳහා යෙදවියයුතුයි. එමගින් වටිනා ජීවිත රාශියක් බේරාගැනීමට හැකිවේවි. (ස)