හම්බන්තොට හෙක්ටයාර 1500 ක අවාරයේ ලොකු ලුනු සාර්ථකව වගා කළ බව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම් එම් බී වීරසුරිය මහත්මිය කියන්නිය.
වළව ,කිරිඳිඔය හා කල්තොට ලොකු ලුනු වගා කෙරෙති.ඇතැම් තැන්වල අක්කර බාගයකින් කිලෝ තුන්දහසක් පමණ අස්වැන්න ලැබුණු බව ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි (දී)
හරිනම් අක්කරයකින් (දී)
ඉතාමත්ම සතුටුයි, එ්ත් මොවුන්ට මේවා කල් තබා ගන්න ක්‍රම කියලා දුන්නොත් එ්කත් ඉතාම වැදගත් වේවි නේද? (නදී)
හරිම සන්තෝසයි. (නදී)
කට ....කට. වැරැද්ද ගන්න එපා.. (දී)
මේ ගොවි පවුල ගැන අපිට ලොකු ආඩම්බරයක් දැනෙනවා. (දී)
හරි සතුටුයි (නදී)
බුදුසරණයි. (නදී)
හරිම සතුටක් දැනෙනවා , පුංචි පවුල රත්තරන් ඔයාලට තව තවත් අස්වනු ලැබේවා (නදී)
මේකටත් සමහරු රජයට දොස් කියයිද දන්නේ නැහැ. (නි)
කොච්චර පහසුද දැන් ළූණු ගුවන් මගින් කොළඹට එවන්න පුළුවනි. හරිම සන්තෝසයි. (නදී)
මෙම ලූනු අඳුරු ස්තානවල ගබඩා වල හෝ කාමරවල බිම අතුරා තැබිම තුල කලයක් කුනු නොවි තබා ගත හැකි වෙනවා. (නදී)